ඩොලරය_199යි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Prabakarantath one wela tibbe dollar eke 200 naggewanne...onna itin wade una..pora na e unata :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    export ,income mukuth nathiwa karana widiyak kiyapanko




    ගන්න ලෝන් වලින් රුපියල ස්ටේබල් කරන්න ටිකක් දාන්න පුලුවන්නේ? ඒත් ආදාර එහෙම කරන්න බැරිව ඇති..



    අපිට මොනා වෙයිද මෙහෙම ගිහින්.. :no::no::no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Sir oka 200 ta nam yanna dena ekak na

    199 thiyala kohoma hari balance karai. P.B Sir ehemath innawane :love:

    අනුර කුමාරගේ බෝල දෙක බැලන්ස් කර කර ඉඳලා දැන් එනවා ඩොලර් එක බැලන්ස් කරන්න :lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    comiss gahana eka nawattala danwath export patangatoth hari. :yes: Mata nam sure ne mahindaya ekata kamati weida kiyala. balamu kohomada me para handle karana vidiya. Gotabayata dan tama chance eka rata wenuwen karanna puuwan uparimaya karanna puluwan kalaya awilla. :yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    දැන්වත් තේරුම් ගන්න ඕනේ export economy එකකට යන්න.:(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    #LockDown කියලා කෑගහපු ජෙප්පෝ කෝ
    ආර්ථිකේ බම්බු ගහන්න ද කියලා කෑගහපු එවුන් කෝ