Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,371
    22,016
    113
    Gotland
    මඩ ගහන්ඩ එපා බන් උබලගෙ රාජිතයට වඩා නම් 1000%ක් හොදයි.. වැඩක් කරල පෙන්නන උන්ට බුරා පනින්ඩ එපා තේරුමක් නැ එච්චරම කුහක වෙන්ඩ එපා..

    ඔච්චර වැඩ කාරයො උන්න යුරෝපෙනට වෙලා තියෙන දේ පේනවනෙ කෝ උන්ගෙ මහා ලොකුයි කියල පුරාජේරු ඇදබාපු සෞඛය ඇමතිල ??? උන්ටත් කොරෝනා.. ඒ අතින් මේ ගෑනු කෙනා කරන්ඩ පුලුවන් උපරිමේ කරල..

    Rajithata wada nam godak hodai. nugath kama harahata hitinawa me wage welawakadi. e nisa tikak ugath kenekuta health ministry eka denna thibba. awla thinne widyathmaka widihata amathikamak dunne nathi eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25287918 said:
    :yes:
    ඔව් ඔව් මගෙ රාජිතයට වඩා නම් 1000%ක් හොදයි.. :baffled::baffled:

    හැබැයි ඕකා හිටියනම් අනිව ඕකාව හොයාගෙන ගිහින් මරනව මිනිස්සු :angry::angry:
    ඇත්තටම අපි ඇමති කියන කෙනාගෙන් බලපොරොත්තු වෙන්ඩ ඕනෙ තමන්ට පහලින් ඉන්න මිනිස්සු එකතු කරවල වැඩ ගන්න එක..ඒකනෙ අවශ්ය..

    මේ ගෑනු කෙනා හොදයි දොස්තරල එක්ක ඇරගන්ඩ යන්නෙත් නැ ,අනිත් මිනිස්සු එක්ක ඇරගෙන ගොන් කතා කියල හිනා වෙන්නෙත් නැ ,ඇමති විදිහට තමන්ගෙ පහල ඉන්න බුද්ධිමත් මිනිස්සුන්ගෙ උපදෙස් වලට ගරු කරල ,දේශපාලන නායකත්වය දෙනව , එච්චරයි වෙන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rajithata wada nam godak hodai. nugath kama harahata hitinawa me wage welawakadi. e nisa tikak ugath kenekuta health ministry eka denna thibba. awla thinne widyathmaka widihata amathikamak dunne nathi eka

    පවිත්‍රා උගත් තමයි වෘර්තියෙන් ලෝයර් කෙනෙක්, ඊට වඩා මොනාද ..ඇමති දොස්තර වෙන්ඩ ඕනෙ නැ දොස්තරල පහල ඉන්නව..ඉන්න අය කලමනාකරනය කරන්ඩයි ඇමති කෙනෙක් ඔනෙ..ප්‍රවිත්‍රා ඒක හරියට කරමින් ඉන්නව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පවිත්‍රා උගත් තමයි වෘර්තියෙන් ලෝයර් කෙනෙක්, ඊට වඩා මොනාද ..ඇමති දොස්තර වෙන්ඩ ඕනෙ නැ දොස්තරල පහල ඉන්නව..ඉන්න අය කලමනාකරනය කරන්ඩයි ඇමති කෙනෙක් ඔනෙ..ප්‍රවිත්‍රා ඒක හරියට කරමින් ඉන්නව..

    :baffled: :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    දන්න දේ තමයි කියන්නෙ, ඇමරිකාවෙ දවසකට 1500ක් විතර මැරෙන්නෙ උන්ට රෝග ලක්ශන නැතුවද ???? ගොන් කතා නොකිය ඉදපන් බන්..

    පොන්නයෝ 80%ට සාමාන්‍ය දේවලින් එහාට රෝග ලක්ෂණයක් නෑ. US වල දවසට 1500 මැරෙනවා කිව්වේ උඹේ අම්මගේ හොර මිනිහද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෝ 80%ට සාමාන්‍ය දේවලින් එහාට රෝග ලක්ෂණයක් නෑ. US වල දවසට 1500 මැරෙනවා කිව්වේ උඹේ අම්මගේ හොර මිනිහද?

    80%රෝග ලක්ශන නැ කොයල කියුවෙ උබේ අම්මද?? ඇමරිකාවෙ ඉයෙth 1350+මැරුන ,ආසන්නව 1500 තමයි, ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉදපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පවිත්‍රා උගත් තමයි වෘර්තියෙන් ලෝයර් කෙනෙක්, ඊට වඩා මොනාද ..ඇමති දොස්තර වෙන්ඩ ඕනෙ නැ දොස්තරල පහල ඉන්නව..ඉන්න අය කලමනාකරනය කරන්ඩයි ඇමති කෙනෙක් ඔනෙ..ප්‍රවිත්‍රා ඒක හරියට කරමින් ඉන්නව..

    පුකෙන් කොරෝන බෝ උනා නම් මේ වෙද්දී උඹ මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පවිත්‍රා උගත් තමයි වෘර්තියෙන් ලෝයර් කෙනෙක්, ඊට වඩා මොනාද ..ඇමති දොස්තර වෙන්ඩ ඕනෙ නැ දොස්තරල පහල ඉන්නව..ඉන්න අය කලමනාකරනය කරන්ඩයි ඇමති කෙනෙක් ඔනෙ..ප්‍රවිත්‍රා ඒක හරියට කරමින් ඉන්නව..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    80%රෝග ලක්ශන නැ කොයල කියුවෙ උබේ අම්මද?? ඇමරිකාවෙ ඉයෙth 1350+මැරුන ,ආසන්නව 1500 තමයි, ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉදපන්

    අම්මගේ හොර මිනිහද කිව්වේ?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුකෙන් කොරෝන බෝ උනා නම් මේ වෙද්දී උඹ මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා :)

    රිදුනට කොරන්ඩ දෙයක් නැ කියල තියෙන්නෙ ඇත්ත..පුකෙන් දේශපාලනේ කරන්නෙ මොකාලද කියල ගොන්ජගෙ ලීක් විල්ලෙන් රටම දැන ගත්ත .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    රිදුනට කොරන්ඩ දෙයක් නැ කියල තියෙන්නෙ ඇත්ත..පුකෙන් දේශපාලනේ කරන්නෙ මොකාලද කියල ගොන්ජගෙ ලීක් විල්ලෙන් රටම දැන ගත්ත .

    අම්මගේ හොර මිනිහද?:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට පාලනය කරන්න පත් කරල යවන්නෙ popular චරිතනෙ. ඉතිං ඔහොම හිතන එක සාමාන්‍යයි. අපි වාසනාවන්තයි ඔහොම හිතන පිරිසක් යවලත් එයාලව නම්මන්න පුලුවන් බලයක් වෛද්‍යවරුන්ට තිබීම :yes:

    මූ හිටියනං :no:

    ld3m1AM.png

    ලංකාවෙ දොස්තරල WHO එකේ පාපිස්සක් තරම් වටින්නෙ නෑ කියපු එකා epidemiology යුනිට් එකේ අය exclusive cremation කියන එකට මොනා කියයිද :dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ හිටියනං :no:

    ld3m1AM.png

    ලංකාවෙ දොස්තරල WHO එකේ පාපිස්සක් තරම් වටින්නෙ නෑ කියපු එකා epidemiology යුනිට් එකේ අය exclusive cremation කියන එකට මොනා කියයිද :dull:

    :yes::yes::yes: එමිරේට් සාජ සුල්තාන්ට තියෙන මොලේ ඔකට කොහෙන්ද බන්..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kanna ona wena kota kabaragoyath thalagoya wenawalu.. me rate minussuntath ehemai :lol: moda minussu wedi wenna wedi wenna rata awapathayata yana ekath wedi wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kanna ona wena kota kabaragoyath thalagoya wenawalu.. me rate minussuntath ehemai :lol: moda minussu wedi wenna wedi wenna rata awapathayata yana ekath wedi wenawa.

    ඕන්න මහදැනමුත්ත ආව මු කියන විදිහට කරපල්ල මු හෙන උගතලු පොන්නය උනාට :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ හිටියනං :no:

    ලංකාවෙ දොස්තරල WHO එකේ පාපිස්සක් තරම් වටින්නෙ නෑ කියපු එකා epidemiology යුනිට් එකේ අය exclusive cremation කියන එකට මොනා කියයිද :dull:

    රාජිතත් වෛද්‍යවරයෙක්ට වඩා ඉන්නෙ ප්‍රසිද්ධ චරිත අන්තයේනෙ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉහලිං තෝරන්නෙ ඔය වගේ චරිත තමා :yes: :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    රාජිතත් වෛද්‍යවරයෙක්ට වඩා ඉන්නෙ ප්‍රසිද්ධ චරිත අන්තයේනෙ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉහලිං තෝරන්නෙ ඔය වගේ චරිත තමා :yes: :(

    ඔව් පවිත්‍රා ඒ අතින් හොඳයි රාජපක්ෂල කියන දෙයක් කරගෙන පාඩුවේ ඉන්නව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් පවිත්‍රා ඒ අතින් හොඳයි රාජපක්ෂල කියන දෙයක් කරගෙන පාඩුවේ ඉන්නව

    centralized පාලනයක්. ඒ වුනාට බොරුවට බලය බෙදන එක තමා හොඳ කියල ඇදහීම නිසා බලය බෙදිල කියල පේන්න බොරු චරිතයක් මැද්දට දාල :(
     
    Status
    Not open for further replies.