Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අඩුම ගානෙ අද රෑටවත් නිවුස් බලපන් පොන්ස් එතකොට ඔහොම පිචන් වෙන්ඩ වෙන්නෙ නැ..

    උඹලගේ අම්මට හොර මිනිහ ඇවිත් කියන නිවුස් අපිට බලන්න බැනේ පොන්ස් :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    92242205_3078535825524445_8613502254374191104_n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉන්දියාවේ මිනිස්සු මිටරේන් ඉන්න විදිහ.:lol::rofl:

    92407619_10159356059757656_7236805566301995008_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,476
    2
    53,978
    113
    ඉන්දියාවේ මිනිස්සු මිටරේන් ඉන්න විදිහ.:lol::rofl:

    92407619_10159356059757656_7236805566301995008_n.jpg

    මහ දවල් අව්වෙ රත්වෙච්ච තාර පාරක හිටගෙන බලහංකො සෙරෙප්පු නැතුව :no:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    රජයේ වැඩපිළිවෙලට සමඟි ජන බලවේගයේ ප්‍රසාදය



    කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමඟි ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විසිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

    මෙහිදී වෛරය රටතුළ ව්‍යාප්තිය වැලැක්විමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළීවෙල පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.

    රජය ගෙන යන ක්‍රියාමාර්ගයන්ට එහිදී සමඟි ජල බලවේගයේ නියෝජිතයින් ප්‍රසාදය පල කර ඇති අතර දේශපාලන හා වෙනත් භේදයකින් තොරව වැඩපිළීවෙල ඉදිරියටත් ගෙන යා යුතු බවයි දෙපාර්ශවයේම මතය වී ඇත්තේ.

    රජය ගෙන යන වැඩපිළිවෙලේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

    බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවෙන් හෙට රැගෙන ඒමට නියමිත බව ද එම සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය
    .

    derana
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    Pavithra api podi kale CBK gov dep health minister n MR gov Nimal Siripala health minister wela inna kotath dep minister ganita previous experience thiyanawa
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Pavithra api podi kale CBK gov dep health minister n MR gov Nimal Siripala health minister wela inna kotath dep minister ganita previous experience thiyanawa

    Janapriya nowana adahasak unata, Pavithra me tike weda kala widiya nam Sapekshwa godak ma hondai.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහ දවල් අව්වෙ රත්වෙච්ච තාර පාරක හිටගෙන බලහංකො සෙරෙප්පු නැතුව :no:
    ohoma polime idala corona sepa. ganna puluwan awwen berila :rolleyes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඇමෙරිකාවේ මෙහෙමයි .
    යුරෝපයේ ගන්න දෙයක් නැහැ කිය කිය ජය සමරන්න එපා .
    ලංකාවේ වයිද්‍ය වුර්තිකයෝ ලොකු කැපකිරීමක් කරලා මේක පාලනය කරගෙන යනවා .
    එත් මීටවඩ අමාරු කාලයක් එන්න ලොකු ඉඩක් තියෙනවා .
    ලංකාවේ මඩේ දදා හෝදන නිසා
    අනිත් රටවල් අපිට කලින් ගොඩ එන්න ඉඩ තියෙනවා.
    ලෝකේ බලවත්තුන්ට උබල අපිට click වෙන්නේ නැති උනාට
    හොද strategy එකක් ඇති .
    කොටින්ම කියනවනම් Americaවට Alien invasion එකකටත්
    contingency plan එකක් තියෙනවා .
    ඒක නිසා දිනන්න කලින් celebrate කරන්න එපා .
     
    Status
    Not open for further replies.