Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    GMOA Coronavirus Situation Update - April 6 "Sri Lanka Health System maximum can only handle 2,000 patients"
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    Kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    herd immunity auto wei mehema giyoth :P

    ලක්ෂ 202ක් ඉන්නවා. එතැනින් තාම හැදිලා ති⁣යෙන්නේ 178යි. අපි හිතමු 1000කටරිච් උනත් බං ජනගහනයෙන් පොඩි ගානකට විතරයි හැදිලා තියෙන්නේ. ඉතින් හර්ඩ් ඉමියුනිටි එකක් හැදෙන්න චාන්ස් නැ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    admit gana hamadama ekama gana ehema wenne khomada.. ? hariyata gana balala da kattiya admit wenne :oo:
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    IMG-20200406-WA0005.jpg

    A kiyanne UAE wala buried neda karanne, boru neda puchanwa kiyla fb tibbe
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    herd immunity auto wei mehema giyoth :P

    ලක්ෂ 202ක් ඉන්නවා. එතැනින් තාම හැදිලා ති⁣යෙන්නේ 178යි. අපි හිතමු 1000කටරිච් උනත් බං ජනගහනයෙන් පොඩි ගානකට විතරයි හැදිලා තියෙන්නේ. ඉතින් හර්ඩ් ඉමියුනිටි එකක් හැදෙන්න චාන්ස් නැ

    :lol::lol:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    A kiyanne UAE wala buried neda karanne, boru neda puchanwa kiyla fb tibbe

    uae රට මොකක්ද කියලා ඇත්තටම අපේ උන් දන්නැ. ඩුබායි යනවා කියයි අබුඩාබි යනවා කියයි නමුත් ගිය එවුන්වත් දන්නැ මොකක්ද කියලා.
    ඇත්තටම එක්සත් අරාබි එමිර් කියන්නේ රාජ්‍ය 7ක එකතුවක්. අබුඩාබි එමි⁣රේට් එකයි ලොකුම. අජ්මාන් තමයි පොඩිම


     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    .kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.

    Uba kata ariya neda ehanam ekath iwarai
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    How Europe is planning to lift the lockdown:

    ++ Austria will open small shops next week
    ++ Denmark wants 'staggered' return to work
    ++ Germany could re-open schools if infection rate stays low
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Japan will declare state of emergency

    Japanese Prime Minister Shinzo Abe will declare a state of emergency on Tuesday, lasting for approximately one month, he announced Monday.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    My opinion ekanam, vaccine eka hoya ganna thawa one year wage yanawa kiyanawa doctors la, HIV wage covid 19 RNA type virus ekak, amarui vaccine ekak hoya ganna thawat virus eka mutate unot evarai, already mutate wela tiyanawa S AND L kiyla, loke minissu bageta bagyakwat marei kiyla hitenawa zero weida dannet ne minussu




    ehema loku scene ekakata yanne virus eka digata harahata mutate wunoth

    parisaraye radila inna puluwan kale wadiwunoth

    virus eka kochchra ikamanta immune system eka down karanwada kiyana karana matha neda bn


     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Changi Airport Terminal 2 to suspend operations for 18 months amid COVID-19 pandemic

    Changi Airport's Terminal 2 will suspend operations for 18 months from May 1, as the COVID-19 outbreak continues to impact the aviation sector, Minister for Transport Khaw Boon Wan announced in Parliament on Monday (Apr 6).

    Airlines currently operating at the 30-year-old terminal will be relocated to the airport's other three terminals, Mr Khaw said. Singapore Airlines will consolidate its operations at Terminal 3.

    Mr Khaw added that the suspension of operations would allow airport operator Changi Airport Group (CAG) - together with retailers, airlines and ground handling firms - to save on running costs during this time.
     
    Status
    Not open for further replies.