Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    : "Last Covid patient is a Tuk Tuk Driver from Ja-Ela" "Rapid Test Kits we received are not suitable to use" Health DG
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,415
    113
    IMG-20200406-WA0005.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකසීය අසූදෙකයි තාම ටෙස්ටිං
    අදට දැනට අටයි
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
    දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
    ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
    ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.


    ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන පැරා නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

    වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.

    ඇගේ ෆේස් බුක් කවර ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමුවූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර බැලුබැල්මට ඇය එජාපයේ ක්‍රියාකාරිනියක ලෙස දිස්වේ.

    ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    .kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    April 06
    5.20pm
    කොරෝනා වෛරස් ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද සොයා ගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මුළු එකතුව 178 කි.
    7.15am
    තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි.
     
    Status
    Not open for further replies.