අපේ පුතාගේ
උපත් බර 2.8kg යි...
මාසෙකින් බර 3.25kg යි...
මේ case අස්සේ මාස දෙකෙන් කිරුවේ නෑ කෝකටත් කියල අද balance එකක ගෙනත් කිරුවා 3.75kg ..බර මදි...අර චාර්ට් එකේ රෙඩ් යන්නේ...මාසෙන් doctor ට
පෙන්නුවාම wife ට බොන්න ඉන්ෆෝ මාමා ක්රී එක දුන්නා....doctor කෙනෙකුට පෙන්නන යන්න වෙයි නේද ?....
මේකේ doctor ;ලා ඉන්නවනං Advice එකක් දෙන්න?....
...curfew එකේ doctor ගාවට යන්න බබාගේ clinik පොත පෙන්නුවාම අව්ලක් නෑ නේද check පොඉන්ට් වලට....

Last edited: