බබාගේ බර

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    අපේ පුතාගේ
    උපත් බර 2.8kg යි...
    මාසෙකින් බර 3.25kg යි...
    මේ case අස්සේ මාස දෙකෙන් කිරුවේ නෑ කෝකටත් කියල අද balance එකක ගෙනත් කිරුවා 3.75kg ..බර මදි...අර චාර්ට් එකේ රෙඩ් යන්නේ...මාසෙන් doctor ට
    පෙන්නුවාම wife ට බොන්න ඉන්ෆෝ මාමා ක්රී එක දුන්නා....doctor කෙනෙකුට පෙන්නන යන්න වෙයි නේද ?....
    මේකේ doctor ;ලා ඉන්නවනං Advice එකක් දෙන්න?....:love:


    ...curfew එකේ doctor ගාවට යන්න බබාගේ clinik පොත පෙන්නුවාම අව්ලක් නෑ නේද check පොඉන්ට් වලට....
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    kukku hodata bonawada?

    wife ta fruits ehema hodata kawapn.

    furits,මස් මාළු බිත්කතර කනවා...:(

    කුක්කු ගොඩක් වෙලා බොනවා...පැයක් හමාරක් විතර.....කුක්කු එනවා slowda දන් නෑ නේද ?
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    dan masa kiyada bn ? oya gaana wenna be bn, hodatama sure da bn 3.75kg kiyala ?

    මාස 2කයි දවස් 12ක් වගේ :(...

    ඔව් බන් නිදි වෙලාවක ඩිගිටල් එකකින් කිරුවේ :baffled:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Curfew asse kohoma hari doctor kenek hamba wenna daa ganna. Wife ge kiri enava madida danne nane. Ehema vunoth formula ekak hari dei. Kiri madi vunoth Babaata case lu. Ehema yana gaman 2 months walata dena vaccine ekath denna balanna.
    Kiri bonna kate gahan hitiyata samahara vita bonneth ne ban. Poddak beela ehemma ninda yanava athi. Kohomath doctor kenek ta pennapan. Thava deyak. Wife ta hodata wathura bonna denna. Kiri denna kalin hot tea ekak ehema denna puluwan nam hodai. Me davas wala rasne hinda kohomath hodata wathura bonna denna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    Case එක කිව්වොත් නම් පොලිසියේ උන් යන්න දෙයි. Mask දාගෙන යමන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    furits,මස් මාළු බිත්කතර කනවා...:(

    කුක්කු ගොඩක් වෙලා බොනවා...පැයක් හමාරක් විතර.....කුක්කු එනවා slowda දන් නෑ නේද ?

    mirikala balanna, kukku widinawa nam ok, bindu bindu enawa nam aul.

    btw kukku enne buttage waten, uba poddak wife ge pita ehema atha gapan kukku bonakota, :P
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    wifeta hodata kama beema denna. kos polos ehema hodata kawata kamak na. wifege hitha hadapan mulinma.mental out unama kiri prashna enawa. babata hodata kiri denna.. e athare dr kenek hambenna balanna.
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    kiri block wela wage nam breast eka gal wenawa. ehema unoth hodata thawanna oni.kiri widinna oni mirikuwama. e ganata thawala thawala hada ganna.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මාස 2කයි දවස් 12ක් වගේ :(...

    ඔව් බන් නිදි වෙලාවක ඩිගිටල් එකකින් කිරුවේ :baffled:

    Ade. Dan thamai matath meter vune. Mama doctor kenek nemei. Mage Babaata dan 3 months hinda poddak scene eka gena experience ekak thiyenava.
    Oya weight eka aaye confirm karapan ban. Wenna bari tharam adui wage. Mage babaageth poddak aduwen bara thiyenne. Eth 2 1/2 months waladi 4.8 thibba ban.
    Anika kiri hodata yanava nam eka ammata danenna oni lu. Kiri gal welaa wage nam breast pump ekak aran pump karapan.
    Umba okkotoma wadaa kalabala wenna epaa. Mata hithenne bara weradi kiyala. Mulin eka confirm kara ganna :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බර කිරන්ඩ ස්පිරිතාල ගානෙ හරි , අඩු බර කියල හරි ස්පිරිතාල ගානෙ හරි ආරන් යන්ඩ එපා..

    දොස්තරල පැහැදිලිව කියනව ප්‍රතිශක්ති කරනයටවත් ඉක්මන් වෙන්ඩ අවශ්ය නැ සති 3 4 පරක්කු උනාට කමක් නැ කියල..ඔය බර ගැටලුවටත් ඒකම තමයි.. :yes:

    අඩු මාස දරු උපත් උනත් කමක් නැ විටමින් පරක්කු උනාට කියල දොස්තරල කියනව ..ඒත් අඩු මාස දරුවන්ගෙ අක්ශි සායනයට අනිවාර්යෙන් අරන් යන්ඩම ඔනෙ ඒක පරක්කු කරන්ඩ බැ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    enfamama denne ammage hodata kiri enna
    eka digatama ammata denna
    me welawe baba eliyata geniyanawam poddak parissamin machan
    https://odoc.life/ wage ekak balanna hariyanawada kiyala
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් කිබුල් මාමිව කොන්ටක්ට් කරන්න . දත්කිබුලා දතා උනට උදව් කරයි
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Hondama de Honda pediatrician kenek consult karana eka. Babage Bara madinam doctor kiyai wenna ona de... Mage experience eka mama kiyanna. Mage duwa ipadenakota hondata Bara tibba ita passe 1st month kiraddi Wadi wela tibbe 250g
    2nd month kiraddi 900g wadiwela tibba ita passe maasa 6 k yanakan maseta 400g Wadi une. Masa 6 iwara wenakanma Kiri witharamai dunne. Masa 6n passe thamai kaama dunne. Kaama denakota nam maseta 1kg wage Wadi wenna gatte.. upan barath ekka wadi wena gaana thamai balanne.. eka nisa doctor kenekta pennala advice ganna