එකසීය අසූදෙකයි තාම ටෙස්ටිං
අදට දැනට අටයි
ලක්ෂ 202ක් ඉන්නවා. එතැනින් තාම හැදිලා තියෙන්නේ 178යි. අපි හිතමු 1000කටරිච් උනත් බං ජනගහනයෙන් පොඩි ගානකට විතරයි හැදිලා තියෙන්නේ. ඉතින් හර්ඩ් ඉමියුනිටි එකක් හැදෙන්න චාන්ස් නැ
ගු කුක් සහ ජෙපික්කො පව් දෙයියනේ ,මේව දැකල කොහොම ඉවසනවද මන්ද
https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/91970210_10222628161715151_3739549254926991360_n.jpg?_nc_cat=110&_nc_sid=8024bb&efg=eyJpIjoidCJ9&_nc_ohc=0GRzswbIQtEAX_nzfON&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=14&oh=cff27080a333a6becd2f383d65ccf447&oe=5EB263C1[/IMG]

GMOA Coronavirus Situation Update - April 6 "Sri Lanka Health System maximum can only handle 2,000 patients"

ව්මලේගෙ ගූ කොල්ලොහ්.
ලංකාවහ් තූ කියලා ගිහිල්ලාහ්. මැරෙන්නහ් යනකොට මෙහෙට ඇවිල්ලාහ්. පොලොව නමස්කාර් කලාම හරිදහ්![]()

munta oya wage seen itng loku seen... polwa ibinawa kiyanne itng sirama seen ekak.. eka itng aluth deyak neme ne![]()



GMOA Coronavirus Situation Update - April 6 "Sri Lanka Health System maximum can only handle 2,000 patients"
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.
ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන පැරා නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.
වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.
ඇගේ ෆේස් බුක් කවර ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමුවූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර බැලුබැල්මට ඇය එජාපයේ ක්‍රියාකාරිනියක ලෙස දිස්වේ.
ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
මෙන්න කෑල්ල . ඉතිරි බොරු News කාරයොත් ඇතුලට දායි
![]()
munta oya wage seen itng loku seen... polwa ibinawa kiyanne itng sirama seen ekak.. eka itng aluth deyak neme ne![]()



මෙන්න කෑල්ල . ඉතිරි බොරු News කාරයොත් ඇතුලට දායි
![]()

Is that the number of critical patients? I mean we have 3 hospital beds per 1000 people, that's 60k hospital beds
අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
.kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.
අයි අනික් ලෙඩ්ඩු ඉන්නේ උබේ ගෙදර ද ? මතක තියා ගන්න් ලන්කාවේ 60% නිකන් වුනත් පිරිලා තියෙන්නේ ලෙඩ්ඩුන්ගෙන්.ඩෙන්ගු වඩි කාලෙට මිනිස්සු බිම ඉන්නේ