Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජපානය මාසයක කාලයක් සදහා රට තුල හදිස්සි තත්වයක් හෙට සිට ප්‍රකාශයට පත්කරනු ලබයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,580
    98,576
    113
    92243899_3011280878932742_5350095702401744896_n.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලක්ෂ 202ක් ඉන්නවා. එතැනින් තාම හැදිලා ති⁣යෙන්නේ 178යි. අපි හිතමු 1000කටරිච් උනත් බං ජනගහනයෙන් පොඩි ගානකට විතරයි හැදිලා තියෙන්නේ. ඉතින් හර්ඩ් ඉමියුනිටි එකක් හැදෙන්න චාන්ස් නැ

    ekai mn kiwe, aluthin hambena case trace karanna ba kiyala. community eka kee denekuta hadila, bo kara gena yanawada kiyala dan hariyatama kiyanna amarui. test godak karan nathuwa meka hoyanna ba.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගු කුක් සහ ජෙපික්කො පව් දෙයියනේ ,මේව දැකල කොහොම ඉවසනවද මන්ද :lol::lol::lol::lol::lol:

    https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/91970210_10222628161715151_3739549254926991360_n.jpg?_nc_cat=110&_nc_sid=8024bb&efg=eyJpIjoidCJ9&_nc_ohc=0GRzswbIQtEAX_nzfON&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=14&oh=cff27080a333a6becd2f383d65ccf447&oe=5EB263C1[/IMG]

    ව්මලේගෙ ගූ කොල්ලොහ්.
    ලංකාවහ් තූ කියලා ගිහිල්ලාහ්. මැරෙන්නහ් යනකොට මෙහෙට ඇවිල්ලාහ්. පොලොව නමස්කාර් කලාම හරිදහ්:baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ව්මලේගෙ ගූ කොල්ලොහ්.
    ලංකාවහ් තූ කියලා ගිහිල්ලාහ්. මැරෙන්නහ් යනකොට මෙහෙට ඇවිල්ලාහ්. පොලොව නමස්කාර් කලාම හරිදහ්:baffled:

    munta oya wage seen itng loku seen... polwa ibinawa kiyanne itng sirama seen ekak.. eka itng aluth deyak neme ne :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    GMOA Coronavirus Situation Update - April 6 "Sri Lanka Health System maximum can only handle 2,000 patients"

    Is that the number of critical patients? I mean we have 3 hospital beds per 1000 people, that's 60k hospital beds
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
    දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
    ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
    ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.


    ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන පැරා නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

    වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.

    ඇගේ ෆේස් බුක් කවර ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමුවූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර බැලුබැල්මට ඇය එජාපයේ ක්‍රියාකාරිනියක ලෙස දිස්වේ.

    ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.


    මෙන්න කෑල්ල . ඉතිරි බොරු News කාරයොත් ඇතුලට දායි

    91995902_3086674081397205_7752605493301870592_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෙන්න කෑල්ල . ඉතිරි බොරු News කාරයොත් ඇතුලට දායි

    91995902_3086674081397205_7752605493301870592_n.jpg

    ආලවක යක්ශයව මතක් වෙනව මේ මූණ දැක්කහම :sorry:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Is that the number of critical patients? I mean we have 3 hospital beds per 1000 people, that's 60k hospital beds

    අයි අනික් ලෙඩ්ඩු ඉන්නේ උබේ ගෙදර ද ? මතක තියා ගන්න් ලන්කාවේ 60% නිකන් වුනත් පිරිලා තියෙන්නේ ලෙඩ්ඩුන්ගෙන්.ඩෙන්ගු වඩි කාලෙට මිනිස්සු බිම ඉන්නේ
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    .kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.

    hethuwa kiwwe nadda
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    අයි අනික් ලෙඩ්ඩු ඉන්නේ උබේ ගෙදර ද ? මතක තියා ගන්න් ලන්කාවේ 60% නිකන් වුනත් පිරිලා තියෙන්නේ ලෙඩ්ඩුන්ගෙන්.ඩෙන්ගු වඩි කාලෙට මිනිස්සු බිම ඉන්නේ

    Well, 60% of 60k beds occupied means there are 24k unoccupied beds
     
    Status
    Not open for further replies.