මචංල උබල දන්නවද දන්නේ නෑ අද මුලින්ම කන්ෆර්ම් උන දෙන්නගෙන් කන්ෆර්ම් උන එක්කෙනෙක් ජා ඇල ටුක් ඩ්‍රයිවර් කෙනෙක්.
මෙයාගේ කන්ටැක් විශේසයෙන් හයර් ගිය අයව එහෙම හොයාගන්න හෙනම අමාරු කෙස් එකක්.. මේක ලොකු සීන් එකක් මචං
හ්ම්ම්ම්
මචංල උබල දන්නවද දන්නේ නෑ අද මුලින්ම කන්ෆර්ම් උන දෙන්නගෙන් කන්ෆර්ම් උන එක්කෙනෙක් ජා ඇල ටුක් ඩ්‍රයිවර් කෙනෙක්.
මෙයාගේ කන්ටැක් විශේසයෙන් හයර් ගිය අයව එහෙම හොයාගන්න හෙනම අමාරු කෙස් එකක්.. මේක ලොකු සීන් එකක් මචං
ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්‍රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ

Thilak kadegama kiyanne 23°ale kelin karoth pruthiwye meda wenawa kiyala

Why sadhguru said ravana story is not a myth.It really happen
ලංකාවෙ මැද මනින්න පුලුවන් වෙයි. ඒත් ලෝකෙ මැද?
ඒ ඇලය ඉර එලියට සාපේක්ශවනෙ. පොලොවෙ පිහිටුමට ඒ ඇලේ අදාල වෙන්නෙ නෑ![]()
So what? why does what sadhguru have to say matter?
Wishwa shakthi kendraya kiyala kiyanne.
ශක්තියක කේන්ද්‍රය මනින්නෙ කොහොමද? 
විශ්ව ශක්තිය කියන්නෙ මොකක්ද?ශක්තියක කේන්ද්‍රය මනින්නෙ කොහොමද?
![]()

එමෝස් ව එලවන්න විදිහක් නැද්ද?
වදයක්

අර රාවණා ටෙලි නාට්ටියේ උන් යුද්ද කරන්නේ ඒක ගන්න නේදWishwa shakthi kendraya kiyala kiyanne.
අර රාවණා ටෙලි නාට්ටියේ උන් යුද්ද කරන්නේ ඒක ගන්න නේද![]()
අඩො තාම 182 වුනේ නනෙ බන් ????
හවස පහ මාරට කන්ෆ්ර්ම්ඩ් කෙස් දෙකක් ආව මචං ඊට පස්සේ හතාමාරට වගේ තව හතරක් කන්ෆ්ර්ම්ඩ් උනා
එතකොට ඔක්කොම අද දවසේ හයක් කන්ෆ්ර්ම්ඩ්
Because he's an enlightned one