Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මචංල උබල දන්නවද දන්නේ නෑ අද මුලින්ම කන්ෆර්ම් උන දෙන්නගෙන් කන්ෆර්ම් උන එක්කෙනෙක් ජා ඇල ටුක් ඩ්‍රයිවර් කෙනෙක්.
    මෙයාගේ කන්ටැක්‍ විශේසයෙන් හයර් ගිය අයව එහෙම හොයාගන්න හෙනම අමාරු කෙස් එකක්.. මේක ලොකු සීන් එකක් මචං

    හ්ම්ම්ම්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්‍රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ

    ලංකාවෙ මැද මනින්න පුලුවන් වෙයි. ඒත් ලෝකෙ මැද? :no:

    Thilak kadegama kiyanne 23°ale kelin karoth pruthiwye meda wenawa kiyala

    ඒ ඇලය ඉර එලියට සාපේක්ශවනෙ. පොලොවෙ පිහිටුමට ඒ ඇලේ අදාල වෙන්නෙ නෑ :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    ලංකාවෙ මැද මනින්න පුලුවන් වෙයි. ඒත් ලෝකෙ මැද? :no:



    ඒ ඇලය ඉර එලියට සාපේක්ශවනෙ. පොලොවෙ පිහිටුමට ඒ ඇලේ අදාල වෙන්නෙ නෑ :no:

    Wishwa shakthi kendraya kiyala kiyanne.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wishwa shakthi kendraya kiyala kiyanne.

    විශ්ව ශක්තිය කියන්නෙ මොකක්ද? :eek: ශක්තියක කේන්ද්‍රය මනින්නෙ කොහොමද? :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    විශ්ව ශක්තිය කියන්නෙ මොකක්ද? :eek: ශක්තියක කේන්ද්‍රය මනින්නෙ කොහොමද? :eek:

    Onna patangatta e para:dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113
    අර රාවණා ටෙලි නාට්ටියේ උන් යුද්ද කරන්නේ ඒක ගන්න නේද :baffled:

    Un drama eke pissu keliyata issara rishi waru and ravana weda aran tiyenne eken thama
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩො තාම 182 වුනේ නනෙ බන් ????

    හවස පහ මාරට කන්ෆ්ර්ම්ඩ් කෙස් දෙකක් ආව මචං ඊට පස්සේ හතාමාරට වගේ තව හතරක් කන්ෆ්ර්ම්ඩ් උනා

    එතකොට ඔක්කොම අද දවසේ හයක් කන්ෆ්ර්ම්ඩ්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හවස පහ මාරට කන්ෆ්ර්ම්ඩ් කෙස් දෙකක් ආව මචං ඊට පස්සේ හතාමාරට වගේ තව හතරක් කන්ෆ්ර්ම්ඩ් උනා

    එතකොට ඔක්කොම අද දවසේ හයක් කන්ෆ්ර්ම්ඩ්

    News wala denne na machan
     
    Status
    Not open for further replies.