Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හවස පහ මාරට කන්ෆ්ර්ම්ඩ් කෙස් දෙකක් ආව මචං ඊට පස්සේ හතාමාරට වගේ තව හතරක් කන්ෆ්ර්ම්ඩ් උනා

    එතකොට ඔක්කොම අද දවසේ හයක් කන්ෆ්ර්ම්ඩ්

    Na ban news first page eke dala thiyanwa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,930
    113
    Kottawa
    කොරෝනා අස්සේ රාවනෙක් විශ්ව ශක්තියක් ඇදලා අරන් තියෙන්නේ මොකෝ :oo:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    KO mona page eke da ? Fb eke nam na dala

    FB eke thama machnag mekata pic upload karanna puluwan site eka mokakda මට මතක නෑ මම දාන්නම් ස්ක්‍රීන් ෂොට් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,790
    113
    හෙනයා;25289348 said:
    කොරෝනා අස්සේ රාවනෙක් විශ්ව ශක්තියක් ඇදලා අරන් තියෙන්නේ මොකෝ :oo:

    1. ඊළගට දාන ගල්ගේ වීඩියෝ එක දාන්න බැරි වෙච්ච නිසා පරණ වීඩියෝ ප්‍රමෝට් කරගන්න.
    2. ලෙඩ හොද කරන්න
    3. රාවණා නැගිට්ටවන්න
    4. සමහර විට කොරෝනා කෞරාණ වගේ කියන්න.
    ඔය එකක් හෝ කීපයක්.:(:(
    මෙගෙ පාන් කන්න තියන රෙප් ටිකට කෙලවෙන්න මෙව්ව දාල
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    Machan ape patte dan 1990 ambulance ekak awith tikak madi wiye manussayek aran giya. Miniha mask dala athe kalu tulip bag ekak aran giye. Miniha awidan giye ambulance ekata. Penna loku amaruwak tibbe naha. PHI la dennek and 1 police men kenek awith hitiye aye mulu angama cover wena widihe surgical dress and mask adan lady kenekuth hitiya ara PHI la set ekath ekka awa. Mokak wenna puluwanda case eka?..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Machan ape patte dan 1990 ambulance ekak awith tikak madi wiye manussayek aran giya. Miniha mask dala athe kalu tulip bag ekak aran giye. Miniha awidan giye ambulance ekata. Penna loku amaruwak tibbe naha. PHI la dennek and 1 police men kenek awith hitiye aye mulu angama cover wena widihe surgical dress and mask adan lady kenekuth hitiya ara PHI la set ekath ekka awa. Mokak wenna puluwanda case eka?..

    බුත දොසයක් :dull:
     
    Status
    Not open for further replies.