ලෝකෙ තාම පැතිලි කියන උන් සෙට් එකක් ඉන්නව අන්න ඒකටවත් යන්න තියෙන්නෙ.Nene ara video ekaka dekka kiyana naula loke hari meda hinda leda hadenawa adui kiyala.
විශ්ව ශක්තිය කියන්නෙ මොකක්ද?ශක්තියක කේන්ද්‍රය මනින්නෙ කොහොමද?
![]()


හවස පහ මාරට කන්ෆ්ර්ම්ඩ් කෙස් දෙකක් ආව මචං ඊට පස්සේ හතාමාරට වගේ තව හතරක් කන්ෆ්ර්ම්ඩ් උනා
එතකොට ඔක්කොම අද දවසේ හයක් කන්ෆ්ර්ම්ඩ්
Na ban news first page eke dala thiyanwa
Yako lankawe Test/1M_Population 152. Patta adui aneth ratwal walata sapekshawa
KO mona page eke da ? Fb eke nam na dala
හෙනයා;25289348 said:කොරෝනා අස්සේ රාවනෙක් විශ්ව ශක්තියක් ඇදලා අරන් තියෙන්නේ මොකෝ![]()


FB eke thama machnag mekata pic upload karanna puluwan site eka mokakda මට මතක නෑ මම දාන්නම් ස්ක්‍රීන් ෂොට් එක
කුබියෝ කොරොනා Episode එක බලුවේ කවුද? අද ITN එකේ ගියේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ehema ekak yanewada? balanna thanak nadde online?
https://imgbb.com/upload
Okata dapan machan dala link diyan tnx
Machan ape patte dan 1990 ambulance ekak awith tikak madi wiye manussayek aran giya. Miniha mask dala athe kalu tulip bag ekak aran giye. Miniha awidan giye ambulance ekata. Penna loku amaruwak tibbe naha. PHI la dennek and 1 police men kenek awith hitiye aye mulu angama cover wena widihe surgical dress and mask adan lady kenekuth hitiya ara PHI la set ekath ekka awa. Mokak wenna puluwanda case eka?..

බුත දොසයක්![]()