එලවළු හේදුවැකි සබන් දාල
මේ ටිකේ මස් මාළු වෙනුවට බිත්තර කන්නෙ දැන් කන්න පුළුවන් හැම විදිහටම කාල එපා වෙලා තියෙන්නෙ![]()
ඔව් බං එකම රෙද්දවල් කාල ඇති වෙලා.
කොහොමත් මේක ඉවර උනත් විශේෂයෙන්ම මස් ටික කාලයක් නොකා ඉන්න එක තමා හොදම දේ
අනික කඩ කෑම වගේ ඒව කන එක ටික කාලයක් නොකා ඉන්නවනං තමා hodha





