Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chootyputha1

Well-known member
  • එලවළු හේදුවැකි සබන් දාල

    මේ ටිකේ මස් මාළු වෙනුවට බිත්තර කන්නෙ දැන් කන්න පුළුවන් හැම විදිහටම කාල එපා වෙලා තියෙන්නෙ :lol:

    ඔව් බං එකම රෙද්දවල් කාල ඇති වෙලා.

    කොහොමත් මේක ඉවර උනත් විශේෂයෙන්ම මස් ටික කාලයක් නොකා ඉන්න එක තමා හොදම දේ

    අනික කඩ කෑම වගේ ඒව කන එක ටික කාලයක් නොකා ඉන්නවනං තමා hodha
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ඔව් බං එකම රෙද්දවල් කාල ඇති වෙලා.

    කොහොමත් මේක ඉවර උනත් විශේෂයෙන්ම මස් ටික කාලයක් නොකා ඉන්න එක තමා හොදම දේ

    අනික කඩ කෑම වගේ ඒව කන එක ටික කාලයක් නොකා ඉන්නවනං තමා hodha

    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස්වල පාරේ වාහන නැති හින්ද මාර්ග අනතුරු නෑ නේද. :oo:

    සාමාන්‍යයෙන් පස් හයදෙනෙක්වත් මැරෙනව ඇතිනෙ අනතුරු වලින් දැන් කොරෝනා හින්ද ඒ මිනිස්සු බේරිල ඒ කියන්නේ අපිට ශුද්ධ ලාභයක් තියෙනවා මරණ වලින් :P
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    එලවළු හේදුවැකි සබන් දාල

    මේ ටිකේ මස් මාළු වෙනුවට බිත්තර කන්නෙ දැන් කන්න පුළුවන් හැම විදිහටම කාල එපා වෙලා තියෙන්නෙ :lol:

    Hyaenidae are you from alawwa by any chance? :P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,092
    24,148
    113
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:


    මාළු අල්ලල මූණ අල්ලන්න එපා. අතේ ගෑ උනාට බෝවෙන්නේ නෑ. මාළු උයද්දි වෛරස් එක විනාස වෙනවනේ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,599
    113
    Colombo
    ඉතාලියෙ නම් දැන් ලොකු වැඩි වීමක් නැහැ නේද? එහෙ ටික ටික අඩු වෙලා යනවා වගේ. :rolleyes:

    pPG1NVb.png


    mptjlvv.png

    ow
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:

    Very good question...
    Coronaviruses can be transmitted through the fecal-oral route, respiratory secretions. Houseflies and even cockroaches are major mechanical vectors of pathogens. It's been never reported that houseflies are carriers of Covid but it's a possibilty. Studies done with SARS have shown that the cockroaches can carry the virus from one place to the other - but please note this was done in lab conditions and not in real life.
    Do not get unduly worried.. This is not the main transmission method for Covid. It;s only a very extremely remote possibility. :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,736
    98,786
    113
    Italy, Spain, Germany ගොඩක් දුරට ඉවරයි දැන් බහින්නව ඉස්සරහට. USA, UK, Belgium, Canada තාම පීක් උනේ නෑ.
    Netherland, Russia, India එහෙම ලිස්ට් එකේ උඩට එන්න පුළුව්න් තව සතියකින් විතර.

    ගොඩක් යුරෝපෙ රටවල් තව සති දෙකකින් විතර බහිනව. ඒත් රිස්ක් එකක් තියෙනව ආපහු එන්න.
     
    Status
    Not open for further replies.