Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    හෙළයෙක්;25290346 said:
    Italy, Spain, Germany ගොඩක් දුරට ඉවරයි දැන් බහින්නව ඉස්සරහට. USA, UK, Belgium, Canada තාම පීක් උනේ නෑ.
    Netherland, Russia, India එහෙම ලිස්ට් එකේ උඩට එන්න පුළුව්න් තව සතියකින් විතර.

    ගොඩක් යුරෝපෙ රටවල් තව සති දෙකකින් විතර බහිනව. ඒත් රිස්ක් එකක් තියෙනව ආපහු එන්න.

    Germany just spiked yesterday
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,818
    24,972
    113
    Fantasy
    කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්:baffled::baffled::baffled:


    අර ඉස්සර ප්‍රස්න්‍යක් තිබ්බේ AIDS තියෙන මනුස්සයෙක්ට මදුරුවෙක් දශ්ට කරලා, ඊට පස්සෙ ඒ මදුරුවා නිරොගි පුදගලෙයක්ට දශ්ට කරොත් ඔහුට Aids හැදෙන්න් පුලුවන්ද වගේ එකක්.
    ඒඩ්ස් ඒ විදිහට හැදෙන්නෙ නෑලු.

    covid 19 ත් ඒ විදිහට බෝවෙන්නෙ නෑ කියලා හිත හදාගමු බන්. වෙන කරන්න දෙයක් නෑ.

     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Live yanne ලින්ක් දෙන්නේ කොමද

    උන් කරන්න යන්නේ දන් පහසුකම් ටික ඉක්මනට ඉවරකරගන්නේ නතුව නිරොදන මද්‍යයස්තාන වල ඉන්න කට්ටිය විතරක් ඔක්කොම test කරන්න ලු.තාම සාකච්ඡා කරන්වා කිව්ව.1500ක් කරන්ම පුලුවන් වුනාට එවාට තාම ttraining කරනවා කිව්ව කට්ටිය.ලන්කාවේ සිමිත සම්පත් කිව්ව තියෙන්නේ එක නිසා එක පාරට ඔක්කොම කරල ඉවර කලොත් කෙල වෙනවා කීව්වා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ලන්කාවේ තාම දවසට උපරිම test කරලා තියෙන්නේ 152 යි .But why ? They can do 1500

    Fake NEWS

    Derana බලපන් මොඩයෝ දන් යන එකේ කිව්වේ

    Link or Fake news :lol:

    Live yanne ලින්ක් දෙන්නේ කොමද

    ආ ලින්ක්

    https://youtu.be/zgzhn6sdBUs?t=1736
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ලයිව්‍ යන එක බලපන් බන්.උන් සිත නිවන කතා කියන්නේ

    උන් මුන් නෙමේ අනිල් ජාසිංහ කියන්නේ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    උත් දන් සිත නිවන කතා කියන්නේ.බලන් ඉදපන් කෙල කරගන්න හටි ඔහොම ගියොත්

    ඒ කොහොම වෙතත් දවසට උපරිම ටෙස්ට් 152 යි කරල තියෙන්නෙ කියන්නෙ ෆේක් නිවුස් එකක් නේ :lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඒ කොහොම වෙතත් දවසට උපරිම ටෙස්ට් 152 යි කරල තියෙන්නෙ කියන්නෙ ෆේක් නිවුස් එකක් නේ :lol:

    ඉයේ dearan news ekai.ada derane 11 to 12.30pm giya wada satahana bala la waren.katha karanna kalin.ubala news ekak balana minissuda
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හෙළයෙක්;25289540 said:


    රෝසි ආච්චි;25289568 said:



    Thanks machanla.

    ReOfimp.png


    health.gov.lk ekenui herokuapp ekenui anik apis walinui okkogenma data aran latest ma eka update wenna hadagatta eeye raama
    ada baladdi death 1k watila :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ඉයේ dearan news ekai.ada derane 11 to 12.30pm giya wada satahana bala la waren.katha karanna kalin.ubala news ekak balana minissuda

    ලින්ක් එකක් දියන්කො වගකීමක් තියෙන මිනිහෙක් දවසට උපරිම ටෙස්ට් 152යි කළේ කියල කියන, බොරුවට කියවන්නේ නැතුව. මම දුන්න ලින්ක් එකේ Dr අනිල් ජාසිංහ පැහැදිලිව කියනවනේ ඊයෙත් ටෙස්ට් 321 කළා කියලා
     
    Status
    Not open for further replies.