අවුරුදු 11 දි දූෂණය කරල

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අවුරුදු 11 දි දූෂණය කරල

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ https://www.google.com/url?sa=t&sou...EwAnoECAAQBg&usg=AOvVaw39iPgU0CfG46tlHvj1dgmp
    අමුතු විදියේ කතාවක් නිසා බැලුවෙ
    අර තඩි කෙල්ලගෙ කකුල් බලන්න තමයි මුලින් ම වීඩියෝ එක ප්ලේ කරේ
    කලකිරුණා මුල් කෑල්ල අහල :( ලෙස්බියන් උන එකට අවුරුදු 11 දී දූෂණය කරලා
    උබල හිතන්නෙ කවුද ඌ අයියා වෙන්න ඇති නේ ද :angry:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Video එක බැලුවෙ තඩි කෙල්ලගෙ කකුල් බලන්නලු

    එත් අර කතාව ඇහුවම කලකිරුනලු...

    පව්...

    පව් නෙ බං අවුරුදු 11 ක පොඩි ළමයෙක් :(:(:growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් නෙ බං අවුරුදු 11 ක පොඩි ළමයෙක් :(:(:growl::growl:

    නෑ මං කිව්වෙ ඔය වගේ කකුල් අතපය බලන මානසිකත්වයක් තියන උං තමා අන්තිමට ඔය වගේ වැඩ කරන්න පෙළඹෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මං කිව්වෙ ඔය වගේ කකුල් අතපය බලන මානසිකත්වයක් තියන උං තමා අන්තිමට ඔය වගේ වැඩ කරන්න පෙළඹෙන්නෙ

    එහෙම කියන්න එපා :no: කකුල් අතපය වලට වැඩියෙන් ආස අය තමා දූශණය කරන්න පෙලඹෙනව අඩු වෙන්න ඕනෙ එයාලගෙ ආශාවන් කකුල් වලිං අතපය වලිං සන්තර්පණය කරගන්න පුලුවන් නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කියන්න එපා :no: කකුල් අතපය වලට වැඩියෙන් ආස අය තමා දූශණය කරන්න පෙලඹෙනව අඩු වෙන්න ඕනෙ එයාලගෙ ආශාවන් කකුල් වලිං අතපය වලිං සන්තර්පණය කරගන්න පුලුවන් නිසා.

    ඒක වෙන්න පුලුවන්
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    නෑ මං කිව්වෙ ඔය වගේ කකුල් අතපය බලන මානසිකත්වයක් තියන උං තමා අන්තිමට ඔය වගේ වැඩ කරන්න පෙළඹෙන්නෙ

    යකූ මං ගියේ තඩි ගෑනිගෙ කකුල බලන්න. අවුරුදු 11 ක පුංචි එකෙක් රේප් කරන්න හිතුවෙ නෑ.:growl: අනික ඒ ළමයගෙම පවුලෙ කෙනෙක් :growl: