Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    avatar346866_6.gif

    tv eka issaraha:rofl:

    :rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ දින 22ක් ගතවුණු අයෙක්ටත් කොරෝනා.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ දින 22ක් ගතවුණු අයෙක්ටත් කොරෝනා.

    සුකනෝ තියලා
    අද හම්බුන අය අතර ඉන්නවාද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කටුනායෙක ගැණු කෙනෙක්ට හැදිලා .
    ඒමනුස්සය බෝදිපුජාවක් තියපු පන්සලේ හාමුදුරුවොත්
    නිරෝදයනයට ගෙනිහින් කියන්නේ ඇත්තද ?

    ඔව්..එයාපෝට් එකේ ක්ලීනින් ජොබ් එකක් කරපු කෙනෙක්,බෝඩින් වෙලා ඉඳල තියෙන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් නැති ටිකට අලුත් ත්‍රෙඩ් එකකුත් දාල පිටු 12 කුත් ගිහින් :dull:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම මෙච්චර වෙලා බලල තියෙන්නෙ 3 වෙනි එක කියල දැන් දන්නෙ කියහන්කො
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දීර්ඝ කාලයක් වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ:growl::growl::growl:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    දීර්ඝ කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකාවේ කොළඹ නගරය යළි කවදා විවෘත කරයිද ???:
    :(:(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,677
    98,680
    113
    WALKING DEAD සීන් එක මචන් අර මම කිව්ව විදියට තමා වයිරස් එක හැදෙන්නෙ. උන්ට ඒක ඉන්ෆෙක්ට් වෙලා ඒ උනාට මැරෙනකන් එළියට එන්නෙ නෑ.

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25292389 said:
    WALKING DEAD සීන් එක මචන් අර මම කිව්ව විදියට තමා වයිරස් එක හැදෙන්නෙ. උන්ට ඒක ඉන්ෆෙක්ට් වෙලා ඒ උනාට මැරෙනකන් එළියට එන්නෙ නෑ.


    :shocked:
    මම මෙච්චර කල් හිතං හිටියෙ කොහෙ හරි ලැබ් එකකිං ලීක් වුන එකක් කියල :sorry:
     
    Status
    Not open for further replies.