Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    දැන් කෙලින්ම දුම් අල්ලල කැද පොවල කොරෝනා හොද කරන්නෙ බය වෙන්ඩ එපා , පාදෙණිය මහත්තයත් වැඩේට කැමතියි..කොරෝනා දුන් ගස්සල එලෝනව අපේම ක්‍රමේට.. :yes::yes:

    wsxPgyd.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

    ආතල් දෙන්නහ් එපා සන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට ඉස්සර කර ගන්නැතුව තව පොඩ්ඩක් බලලා හිටපන් අගමැතිතුමා කතා කරනවා දැකලා උබට පිස්සු වගේද
    ජනදිපතිතුමා,ත්‍රිවිද හමුදාව,සෞඛය අංශ වල අය මොනවා කරත් රිලව් ටික පිස්සු කෙලිනවා

    පිස්සු නටන්නෙ සුලු පිරිසක් ඒකෙන් සමස්තයට බලපෑමක් නැ ඒව හමුදාපතිතුමා ලස්සනට පාලනේ කරනව.. දැන් WHO එකේ නියායෙන් නෙමේ දෙන්නෙ අපේ ක්‍රමේට, කෙලින්ම දුම් අල්ලල කැද පොවල පිරිත් කියල බෙර ගහල කොරෝනා එලෝනව..:yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    උල්කාපාත? :shocked:
    මොන එපියෙද එහෙම කතාවක් කිව්වෙ? මෙලෝ දෙයක් මතක නෑ දැන් :sorry:
    මම ඒක බලන එක අතෑරියෙ නීගන් ඉන්න හරියෙදි. zombie නෑ මිනිස්සු ගහගන්නව විතරයි :sorry:
    kingdom කියල කොරියන් සීරියස් එකක් තියෙනව netflix ලගෙ. ඒක මරු :love:
    බැලුව ඒකත් ඔය වගේ නෙ. මේ වයිරස් සීන් එක කලින් ඉදලම ගොඩ දෙනෙක් එක්ස්පෙක්ට් කරපු ෆැන්ටසි එකක්. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    පිස්සු නටන්නෙ සුලු පිරිසක් ඒකෙන් සමස්තයට බලපෑමක් නැ ඒව හමුදාපතිතුමා ලස්සනට පාලනේ කරනව.. දැන් WHO එකේ නියායෙන් නෙමේ දෙන්නෙ අපේ ක්‍රමේට, කෙලින්ම දුම් අල්ලල කැද පොවල පිරිත් කියල බෙර ගහල කොරෝනා එලෝනව..:yes::yes:

    එක අතකට මු හෙන සතුටෙන් ඉන්නවා ඇති නේද බන්ස්ලා :oo:

    ඇමීබාවෙක් විතර පරිකල්පන ශක්තියක් තියනකොට ලෝකේ හෙනම සරලයි නේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25292558 said:
    බැලුව ඒකත් ඔය වගේ නෙ. මේ වයිරස් සීන් එක කලින් ඉදලම ගොඩ දෙනෙක් එක්ස්පෙක්ට් කරපු ෆැන්ටසි එකක්. :)

    zombie survival tactics discuss කරන subreddits පවා තියෙනව :rofl: හැමෝම බලාපොරොත්තු වුනේ මිනිස්සු පිස්සුවෙන් වගේ කන්න පන්නන ලෝකයක්. මෙහෙම හිරකලා වගේ ඉන්න වෙයි කියල හිතන්න නැතුව ඇති :sorry: :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    zombie survival tactics discuss කරන subreddits පවා තියෙනව :rofl: හැමෝම බලාපොරොත්තු වුනේ මිනිස්සු පිස්සුවෙන් වගේ කන්න පන්නන ලෝකයක්. මෙහෙම හිරකලා වගේ ඉන්න වෙයි කියල හිතන්න නැතුව ඇති :sorry: :(
    ඔව් මම දැක්ක එහෙම දෙක තුනක්ම. මෙහෙම හිර වෙච්ච කතාවක් ගියා ගොඩක් කාලෙකට කලින් ඒකත් මේ වගේම එළියට ගියොත් ලෙඩ වෙන කතාවක් සාර හරි මොකක් හරි කියල ස්වර්ණවාහිනි එකේ ගියෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25292588 said:
    ඔව් මම දැක්ක එහෙම දෙක තුනක්ම. මෙහෙම හිර වෙච්ච කතාවක් ගියා ගොඩක් කාලෙකට කලින් ඒකත් මේ වගේම එළියට ගියොත් ලෙඩ වෙන කතාවක් සාර හරි මොකක් හරි කියල ස්වර්ණවාහිනි එකේ ගියෙ.

    10 cloverfield lane ? :baffled:
     
    Status
    Not open for further replies.