දැන් කෙලින්ම දුම් අල්ලල කැද පොවල කොරෝනා හොද කරන්නෙ බය වෙන්ඩ එපා , පාදෙණිය මහත්තයත් වැඩේට කැමතියි..කොරෝනා දුන් ගස්සල එලෝනව අපේම ක්‍රමේට..![]()
දැන් කෙලින්ම දුම් අල්ලල කැද පොවල කොරෝනා හොද කරන්නෙ බය වෙන්ඩ එපා , පාදෙණිය මහත්තයත් වැඩේට කැමතියි..කොරෝනා දුන් ගස්සල එලෝනව අපේම ක්‍රමේට..![]()
Api karana testing gana athida ban?
Sri Lanka - 3248
Kenya - 4,973
Bangladesh - 4200
Singapore - 65000
New Zealand - 42,826

අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

How do you know? what's the current no?
කට ඉස්සර කර ගන්නැතුව තව පොඩ්ඩක් බලලා හිටපන් අගමැතිතුමා කතා කරනවා දැකලා උබට පිස්සු වගේද
ජනදිපතිතුමා,ත්‍රිවිද හමුදාව,සෞඛය අංශ වල අය මොනවා කරත් රිලව් ටික පිස්සු කෙලිනවා

බැලුව ඒකත් ඔය වගේ නෙ. මේ වයිරස් සීන් එක කලින් ඉදලම ගොඩ දෙනෙක් එක්ස්පෙක්ට් කරපු ෆැන්ටසි එකක්.උල්කාපාත?
මොන එපියෙද එහෙම කතාවක් කිව්වෙ? මෙලෝ දෙයක් මතක නෑ දැන්
මම ඒක බලන එක අතෑරියෙ නීගන් ඉන්න හරියෙදි. zombie නෑ මිනිස්සු ගහගන්නව විතරයි
kingdom කියල කොරියන් සීරියස් එකක් තියෙනව netflix ලගෙ. ඒක මරු![]()

පිස්සු නටන්නෙ සුලු පිරිසක් ඒකෙන් සමස්තයට බලපෑමක් නැ ඒව හමුදාපතිතුමා ලස්සනට පාලනේ කරනව.. දැන් WHO එකේ නියායෙන් නෙමේ දෙන්නෙ අපේ ක්‍රමේට, කෙලින්ම දුම් අල්ලල කැද පොවල පිරිත් කියල බෙර ගහල කොරෝනා එලෝනව..![]()

1403 Deaths in USA![]()
1417 Deaths in FranceLast 24 hours.
81,000+ Worldwide Deaths![]()
හෙළයෙක්;25292558 said:බැලුව ඒකත් ඔය වගේ නෙ. මේ වයිරස් සීන් එක කලින් ඉදලම ගොඩ දෙනෙක් එක්ස්පෙක්ට් කරපු ෆැන්ටසි එකක්.![]()
හැමෝම බලාපොරොත්තු වුනේ මිනිස්සු පිස්සුවෙන් වගේ කන්න පන්නන ලෝකයක්. මෙහෙම හිරකලා වගේ ඉන්න වෙයි කියල හිතන්න නැතුව ඇති

ඔව් මම දැක්ක එහෙම දෙක තුනක්ම. මෙහෙම හිර වෙච්ච කතාවක් ගියා ගොඩක් කාලෙකට කලින් ඒකත් මේ වගේම එළියට ගියොත් ලෙඩ වෙන කතාවක් සාර හරි මොකක් හරි කියල ස්වර්ණවාහිනි එකේ ගියෙ.zombie survival tactics discuss කරන subreddits පවා තියෙනවහැමෝම බලාපොරොත්තු වුනේ මිනිස්සු පිස්සුවෙන් වගේ කන්න පන්නන ලෝකයක්. මෙහෙම හිරකලා වගේ ඉන්න වෙයි කියල හිතන්න නැතුව ඇති
![]()
![]()
හෙළයෙක්;25292588 said:ඔව් මම දැක්ක එහෙම දෙක තුනක්ම. මෙහෙම හිර වෙච්ච කතාවක් ගියා ගොඩක් කාලෙකට කලින් ඒකත් මේ වගේම එළියට ගියොත් ලෙඩ වෙන කතාවක් සාර හරි මොකක් හරි කියල ස්වර්ණවාහිනි එකේ ගියෙ.

With testing i mean.we need to improve faster.
10 cloverfield lane ?![]()