හෙම්බිරිසාව හැදුනහමත් හුමාලය අල්ලන්නහුමාලයෙන් සහ උනු වතුරෙන් නෙමේ නම් චීනෙ මොනා බිලද ගොඩ ගියෙ..උන්ට අමෘතය පහල උනේ නැ..අපේ හුමාලය ඇල්ලිම ඖෂධ එක්කම අල්ලන එකෙන් චීනට වඩා ඉක්මනට ගොඩ යන්ඩ පුලුවන්..නැ කියනව නම් චින කොහොමද ගොඩ ගියෙ කියල ඉදපල්ල..
දැන් ගනන් හදන්න ලේසියි.![]()


දැන් ගනන් හදන්න ලේසියි.![]()
man podi kale idan USD to LKR gana follow karaanna una mokada thaththa merchant navy captain kenek widiyata wada kare salary awe USD walin, Thathage salary eka une USD 1200 late 90’s to early 2000 ..CBK kale USD to LKR 100 una gaman apita lesi una ganan hada ganna 
හෙම්බිරිසාව හැදුනහමත් හුමාලය අල්ලන්න
උණුවතුර පානය කරන්න කියල උපදෙස් දෙනවා .
එකෙන් තාවකාලික සහනයක් ලැබෙනවා .
එත් උණු වතුර වලට virus එක මරන්න බැහැ .
virus එක විනාශ වෙන්න ඇගෙන්ම ප්‍රතිදේහ නිපදවෙන්න ඕන .
රස්නේ වතුර බොද්දි, හුමාලය අල්ලද්දී අපේ ශරීරය ඉක්මනට වතුරේ රස්නෙයි
අපේ ඇගේ රස්නෙයි එකසමාන කරගන්නවා . එතකොට ඔය වතුර අපේ ඇගේ
රස්නෙට වැඩිදුර යන්නෙත් නැහැ .
හුමලේ අල්ලද්දී සේම එහෙම බුරුල් වෙන්න ගොඩක් උදව් වෙනවා .
ඒක කොරෝන හැදුන කෙනෙක්ට ලොකු සහනයක්, එත් එකෙන් කොරෝන හොද වෙන්නේ නැහැ .
mild to medium symptoms තියෙන අය කොහොමත් හොද වෙනවා .
severe symptoms තියෙන කොටසනේ මැරෙන්නේ . එයාලට
ventilators වලින් support එක දෙන්න ඕන . ventilators එක ගහපු අයගෙනුත් බාගයයි survive වෙන්නේ .
උන්ට ඕව කරන්න බැහැනේ .
චීනේ recover උනේ මිනිස්සුන්ගේ discipline එක නිසා .
CBK kale USD LKR 100 giyahamath ohomai ape amma kiweman podi kale idan USD to LKR gana follow karaanna una mokada thaththa merchant navy captain kenek widiyata wada kare salary awe USD walin, Thathage salary eka une USD 1200 late 90’s to early 2000 ..CBK kale USD to LKR 100 una gaman apita lesi una ganan hada ganna
![]()


හෙම්බිරිසාව හැදුනහමත් හුමාලය අල්ලන්න
උණුවතුර පානය කරන්න කියල උපදෙස් දෙනවා .
එකෙන් තාවකාලික සහනයක් ලැබෙනවා .
එත් උණු වතුර වලට virus එක මරන්න බැහැ .
virus එක විනාශ වෙන්න ඇගෙන්ම ප්‍රතිදේහ නිපදවෙන්න ඕන .
රස්නේ වතුර බොද්දි, හුමාලය අල්ලද්දී අපේ ශරීරය ඉක්මනට වතුරේ රස්නෙයි
අපේ ඇගේ රස්නෙයි එකසමාන කරගන්නවා . එතකොට ඔය වතුර අපේ ඇගේ
රස්නෙට වැඩිදුර යන්නෙත් නැහැ .
හුමලේ අල්ලද්දී සේම එහෙම බුරුල් වෙන්න ගොඩක් උදව් වෙනවා .
ඒක කොරෝන හැදුන කෙනෙක්ට ලොකු සහනයක්, එත් එකෙන් කොරෝන හොද වෙන්නේ නැහැ .
mild to medium symptoms තියෙන අය කොහොමත් හොද වෙනවා .
severe symptoms තියෙන කොටසනේ මැරෙන්නේ . එයාලට
ventilators වලින් support එක දෙන්න ඕන . ventilators එක ගහපු අයගෙනුත් බාගයයි survive වෙන්නේ .
උන්ට ඕව කරන්න බැහැනේ .
චීනේ recover උනේ මිනිස්සුන්ගේ discipline එක නිසා .
ඕකේ කියන්නේ වයිරසය මුලින් උගුර අශ්රිතවලු තින්නේ පස්සේ තමා පෙනහළු වලට යන්නේ. හුමාලයට රස්නෙට ඕක විනාස වෙන්නත් පුළුවන් තාම ඔය ගැන දොස්තරලා කන්ෆර්ම් කරලා නෑ නේද
මං හිතන්නේ ඕකට ප්‍රතිදේහ නිපදවෙන්නේ පෙනහළු වලට වෙනකං පැතිරුනාම හෝ උගුරේ දවස් ගානක් ගියාම. පෙනහළු වලට ඇතුල් වෙලා ප්‍රතිදේහ නිපදවෙලා වයිරසය මරන්න කලින් මිනිහ මැරෙනවා ඔන්න ඔතනයි අව්ල
සමහර අයට ලොකුවට රෝග ලක්ෂණ පෙන්නේ නැත්තේ උගුර විතරක් ආසාදනය උනාම වෙන්න පුළුවන්

hmm
60$ kiyanne 12000/=
online badu wagayak gena hitiya ekath habak![]()

එළවලු මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙද්දී දඹුල්ලේ ගොවීන් පාරේ එළවලු විකුණයි (PHOTOS)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන පැමිණි ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි ව තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථානය අද දින විවෘත කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණු අතර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව ඊයේ (07) දින පස්වරුවේ නැවත නිවේදනය කොට තිබුණා.
ඒ අනුව ඒ වන විටත් එළවළු අස්වනු නෙළා අවසන් වූ ගොවීන් මේ ආකාරයෙන් එළවළු දඹුල්ලට රැගෙන විත් තිබුණා.
http://nethnews.lk/article/76054
ඉතිහාසයේ මුල් වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 200 ඉක්මවා යයි

ko ban nane com bank app eken nam 198.70![]()