Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉරෝ කියන්නෙ Dr පාදෙණිය කිව්ව කියල

    හැබැයි කිව්ව තැන පෙන්නන්න කිව්වම ම්හු
    ඔව් .. ඔනි නම් උනුවතුරෙන් / හුමාලෙන් වයිරස් එකට කිසිම බලපැමක් නැහ් කියලා ස්යන්ටිෆික් පෙන්නන්නහ් පුලුවන්
    එහෙම කරත් මු කියන්නෙහ් අරු කිව්වා මු කිව්වා දැන් උබ උට වඩා ලොක්කෙක්ද ... බලහන්කො ඉතින් මුන්ගෙ මානසික මට්ටම් වල තරම :rofl:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    තව එකෙක් ආතල් දෙන්න ඇවිත් :nerd::dull:

    උඹ හිතුවද elakiri එකේ ආතල් දෙන්න ඕන නම් වෙන thread නැහැ කියලද? යථාර්තේ තේරුම් ගන්න බලපන් හැමතැනදිම ආතල් ගන්න හදන්නේ නැහැ බන් තත්වේ තේරුම් ගන්න පුළුවන් එකෙක්

    ආතල් ගන්න හෝ දෙන්න මේක වෙලාවකුත් නෙවෙයි ඊට අදාල තැනකුත් නෙවෙයි ඒක තේරුම් ගනින්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඕක මෙහෙමනෙ මචන්, බලපන් ඇමරිකාව ඉයෙ විතරක් 1800ක් මැරිල..අපේ රටේ එහෙම පැතිරිමක් නැ ..ටෙස්ට් කරා නොකර කියල මැරෙන්ඩ ඕනනෙ ලෙඩේ තියෙනව නම් කෝ එහෙම එකක් නැ.. :):)

    හදුනා කියල හැමෝම මැරෙන්නේ නෑ, බලපන් Germany 100,000 හැදිලා මැරිලා තියෙන්නේ 2000. කලින් test කලොත් අවශ්‍ය අයට ඉක්මනට ප්‍රතිකාර කරන්න පුළුවන් අන්තිම වෙනකන් ඉන්නේ නැතුව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අරු කිව්වා මු කිව්වා නෙමෙහ් උබ දෙයක් කියනවනම් උබ පෙන්නන්නහ් ඔනි මොන සොර්ස් එක උඩද ඩිපෙන්ට් වෙන්නෙහ් කියලා

    බුරුවො මෙ ගැනි කියන්නෙහ් හැදුනට පස්සෙ එකක් නෙහ් මොඩ ලබ්බා :lol::lol::lol:

    මෙ ගැනි කරපු එවයෙන් සෙම අඩු වෙනවා එලියටහ් එනවා හරියට කකුල කඩාගෙනහ් ආවම වෙදනාව අඩුවෙන්නහ් පෙයින්කිලර් ගන්නවා වගෙ

    බුරුවෙක් වගෙහ් තපුල්ලන්නහ් එපා එරොසාන් .. උබ ඔය කරන දෙවල් වලින් වැරදි මතයක් යන්නෙහ්

    උනුවතුර හුමාලෙටවත් වතුර වලටවත් කොරොනා නවත්තන්නහ් බැහ්
    ඉමියුන් සිස්ටම් එක පවර්ෆ්ල් නම් හැදෙන්නෙහ් නැතුව තියෙනවාහ්
    හැදුනොත් antibodies වලින් එක වයිරස් එක ක්ලියර් කරනහ් කන් ඉන්න වෙනවා

    කැරි විමලෙගෙ දෙක තලන්නහ් ඔනි ආතල් එකට කියන එව්වා මුන් සිරියස් ගන්නවාහ් :rofl:

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඔව් .. ඔනි නම් උනුවතුරෙන් / හුමාලෙන් වයිරස් එකට කිසිම බලපැමක් නැහ් කියලා ස්යන්ටිෆික් පෙන්නන්නහ් පුලුවන්

    Dr පාදෙණිය කියන්නෙ විද්‍යාත්මක පරීක්ෂණ කරගෙන යන ගමන් අගුණයක් නැති නිසා හුමාල ප්‍රතිකාරයත් කරනවා කියලා

    ඉරෝල ඉතිං ඒක අහගෙන හුමාලෙන් ශ්වසන මාර්ගෙ වයිරස් අඩපණ වෙනවා කියල මෙතන වැළලෙන්න හදනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අරු කිව්වා මු කිව්වා නෙමෙහ් උබ දෙයක් කියනවනම් උබ පෙන්නන්නහ් ඔනි මොන සොර්ස් එක උඩද ඩිපෙන්ට් වෙන්නෙහ් කියලා

    බුරුවො මෙ ගැනි කියන්නෙහ් හැදුනට පස්සෙ එකක් නෙහ් මොඩ ලබ්බා :lol::lol::lol:

    මෙ ගැනි කරපු එවයෙන් සෙම අඩු වෙනවා එලියටහ් එනවා හරියට කකුල කඩාගෙනහ් ආවම වෙදනාව අඩුවෙන්නහ් පෙයින්කිලර් ගන්නවා වගෙ

    බුරුවෙක් වගෙහ් තපුල්ලන්නහ් එපා එරොසාන් .. උබ ඔය කරන දෙවල් වලින් වැරදි මතයක් යන්නෙහ්

    උනුවතුර හුමාලෙටවත් වතුර වලටවත් කොරොනා නවත්තන්නහ් බැහ්
    ඉමියුන් සිස්ටම් එක පවර්ෆ්ල් නම් හැදෙන්නෙහ් නැතුව තියෙනවාහ්
    හැදුනොත් antibodies වලින් එක වයිරස් එක ක්ලියර් කරනහ් කන් ඉන්න වෙනවා

    කැරි විමලෙගෙ දෙක තලන්නහ් ඔනි ආතල් එකට කියන එව්වා මුන් සිරියස් ගන්නවාහ් :rofl:

    කට වහපන් යකෝ, :P:P IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට දැන් ආයුර්වේද දොස්තරලයි බටහිර දොස්තරලයි එකතුවෙලා ඖෂධීය හුමාලයයි කැදයි දෙන්නෙ කොරෝනා නවත්තන්ඩ බැරි නිසාද..හුමාලයෙන් කොරෝනා වර්ධනය විම සහ පෙනහලු වලට බහින එක නතර කරනව කැද වලින් ප්‍රතිශක්තිය ඇති කරවනව හරිම සරලයි..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අනේ නිකන් පලයන් බන් යන්ඩ එතකොට පාදෙණිය මහත්තය කියන්නෙ බොරු උබ තමා හරි..මොකක්ද උබට තියෙන සුදූසුකම පාදෙණිය මහත්තයගේ මතය වැරදියි කියන්ඩ..:P:P

    මේ ඒරොප්පෙ ස්පිරිතාලකට ගත්ත නැති නිසා ගෙදර ඉදන් කොරෝනා සුව කර ගත්ත ,ලoකවෙ කෙනෙක් බලපන් මේකවත් ,හැදියන් බලල..

    මමත් ඉන්නේ එකම රටේ :rofl: මෙයා කොහොමද කියන්නේ තිබ්බේ covid 19 කියල test කරන්නේ නැතුව. තාම මේ රටේ winter flu එක තියෙනවා. කවුද දන්නේ flu එකද කියල :P test නොකර කියන්න බැහැ කැස්ස අව කියල :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ හිතුවද elakiri එකේ ආතල් දෙන්න ඕන නම් වෙන thread නැහැ කියලද? යථාර්තේ තේරුම් ගන්න බලපන් හැමතැනදිම ආතල් ගන්න හදන්නේ නැහැ බන් තත්වේ තේරුම් ගන්න පුළුවන් එකෙක්

    ආතල් ගන්න හෝ දෙන්න මේක වෙලාවකුත් නෙවෙයි ඊට අදාල තැනකුත් නෙවෙයි ඒක තේරුම් ගනින්

    උඹවත් තත්වේ තේරුම් කරලා දියන්කෝ....
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    d2CjKqw

    yQq5KbQ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    හම්මට යකෝ 3 වෙනි එකටත් ඇවිත්. මූ කියන්නේ හැදුනහමද හැදේන්න කලින්ද. මන්නම් අහලා තියන විදිහට කොත්තමල්ලි එක දිගට බොන්න හොද නෑ කියලා. මොනවා උනත් මාත් දවස් තුන හතරක් බීලා අයේ දවස් තුනකින් විතර බොන්න පටන්ගන්නේ. ඇයි කියලානම් දන්නේ නෑ.

    weniwalgatanam hamadama bonna hoda naha
    eth koththamalli wala ehema awulak naha
    issara podi lamita kiri wenuwata koththamalli dila thiyenawa
    quarantine centerswalath koththamalli hamadama dila thiyenawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මමත් ඉන්නේ එකම රටේ :rofl: මෙයා කොහොමද කියන්නේ තිබ්බේ covid 19 කියල test කරන්නේ නැතුව. තාම මේ රටේ winter flu එක තියෙනවා. කවුද දන්නේ flu එකද කියල :P test නොකර කියන්න බැහැ කැස්ස අව කියල :rofl:

    උඹවත් ඕක කියපු එක ලොකු දෙයක්...:yes::yes::yes:නැත්තම් ඕක අපි කිව්වනම් කනක් ඇහෙන්න නැතිවෙනවා...:dull::dull::dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    හදුනා කියල හැමෝම මැරෙන්නේ නෑ, බලපන් Germany 100,000 හැදිලා මැරිලා තියෙන්නේ 2000. කලින් test කලොත් අවශ්‍ය අයට ඉක්මනට ප්‍රතිකාර කරන්න පුළුවන් අන්තිම වෙනකන් ඉන්නේ නැතුව.

    මාත් ඔක බලපුවහම දැක්කේ ඇමරිකාව මාර test ප්‍රමානයක් කරලා තියෙන්නේ අනිත් රටවල් එක්ක බලපුවහම උබකියන එක හරි ගියොත් හොදා. නැත්තම් 4:1 වගේ ගියොත් ඇමරිකාවේ ලක්ශෙත් පනි. එහෙමනම් නොවේ වා 😢😢😢
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Support ekak wath denna bari thaththwekata thamayi Ero oya adanam inne....:rolleyes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,295
    20,424
    113
    හදුනා කියල හැමෝම මැරෙන්නේ නෑ, බලපන් Germany 100,000 හැදිලා මැරිලා තියෙන්නේ 2000. කලින් test කලොත් අවශ්‍ය අයට ඉක්මනට ප්‍රතිකාර කරන්න පුළුවන් අන්තිම වෙනකන් ඉන්නේ නැතුව.

    මම කිව්වා ඕක එයාට කලින්...නමුත් තේරුම් ගැනීමේ මද බවක් පෙන්නුම් කලා..ඒ නිසා කතා කලේ නෑ...

    ඔව් අනිවාර්යෙන්ම වැඩිපුර ටෙස්ට් කරන්න ඕනි...

    ලංකාවේ totatl tests 3240 - positive - 186 ප්‍රතිශතයක් විදිහට 5.76%
    වෙන රටක් බැලුවොත් ඔසී වගේ (same population) tests 318,000 - positive 6000 ප්‍රතිශතයක් විදිහට 1.8%

    lankawe හම්බෙන ලෙඩ්ඩු ගාන අඩුයි කියලා සතුටු වෙන්න බෑ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කට වහපන් යකෝ, :P:P IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට දැන් ආයුර්වේද දොස්තරලයි බටහිර දොස්තරලයි එකතුවෙලා ඖෂධීය හුමාලයයි කැදයි දෙන්නෙ කොරෝනා නවත්තන්ඩ බැරි නිසාද..හුමාලයෙන් කොරෝනා වර්ධනය විම සහ පෙනහලු වලට බහින එක නතර කරනව කැද වලින් ප්‍රතිශක්තිය ඇති කරවනව හරිම සරලයි..
    බුරුවා :lol:

    යකො අයුරුවෙද කැද වලින් වෙනිවැල් ගැට කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්ති කරනය වැඩි කරනවා එකෙන් antobodies හැදෙනහ් එක ඉක්මන් වෙන්න ඉඩ තියෙනවා ... එවා බෙහෙත් නෙමෙහ් යකො මොන ලබ්බෙ කැද දුන්නත් වැඩක් නැහ් වයිරස් එක හැදිච්ච එකාගෙ ඉමියුන් සිස්ටම් එක ඩැමෙජ් වෙලානම්

    කොටින්ම හැදුන එවුන් එවා කරන්නෙහ් ඇගෙ ඇන්ටිබොඩිස් හැදිලා වයිරස් එක ක්ලියර් කරන කන් වැඩි වෙන සෙම අඩු කරන්නහ්

    තොට ඔවා කියලා දෙනවට වඩා හරකෙක්ට අවකලනයහ් කියලා දෙනවා ලෙසි ... :rofl:
     
    • Like
    Reactions: janaka_jr

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    weniwalgatanam hamadama bonna hoda naha
    eth koththamalli wala ehema awulak naha
    issara podi lamita kiri wenuwata koththamalli dila thiyenawa
    quarantine centerswalath koththamalli hamadama dila thiyenawa

    එල එල ඔය ඔක්කොම ටික එකට කුඩුකරලා කබලේ බැදලා අරන් තියෙනේ 🤣🤣🤣
     
    Status
    Not open for further replies.