After 3 monthsAnna Wuhan back to normal now. Planes/trains ehema ehen yanawa dan
After 3 monthsAnna Wuhan back to normal now. Planes/trains ehema ehen yanawa dan
මම කිව්වා ඕක එයාට කලින්...නමුත් තේරුම් ගැනීමේ මද බවක් පෙන්නුම් කලා..ඒ නිසා කතා කලේ නෑ...
ඔව් අනිවාර්යෙන්ම වැඩිපුර ටෙස්ට් කරන්න ඕනි...
ලංකාවේ totatl tests 3240 - positive - 186 ප්‍රතිශතයක් විදිහට 5.76%
වෙන රටක් බැලුවොත් ඔසී වගේ (same population) tests 318,000 - positive 6000 ප්‍රතිශතයක් විදිහට 1.8%
lankawe හම්බෙන ලෙඩ්ඩු ගාන අඩුයි කියලා සතුටු වෙන්න බෑ..
අවිගන් එකෙන් කරන්නෙ මච0 නිර්මොනියා තත්වෙට පත්වෙන්න නොදි කොන්ට්‍රොල් කරන්න හදනහ් එක
නිර්මොනියා තැනට ආවොත් කොහොමත් රිස්කි බෙරගන්න තියෙනහ් හැකියාව අඩු වෙනවා
ඔව් එකත් කාලෙක ඉදන් බොන්න ඔන දෙයක් නෙහ් බ0 දවසක් දෙකක් නෙමෙහ් කලෙක ඉදන් ඇගට වැටෙන්නහ් ඔනි ඉමියුන් සිස්ටම් එකට බලපාන්න ...
ඇන්ටිජෙන් / අන්ටිබොඩි / ඇන්ටිබයොටික්ස් ගැන හරියටහ් නොදැනනැහ් මෙහ් කොරොනා වලින් බෙරෙන හැරි පොස්ට් දාන්නෙහ් මෙහ් විමලේ![]()

අපේ ෆැමිලි එකත් ආයුර්වේදයට සම්බන්දයි. අම්මා,සීය ඇතුලු ආයුර්වේද වෙද පරපුරක්. මේ අවස්තාවෙදි ක්‍රියාකාරීව කොරෝනා මැඩ පැවැත්වීමට එගොල්ලො දායකත්වය පවත්වනවා. මෙතනදි කියන්න ඔනේ ප්‍රදාන කාරනාව තාම මේ රොගයට නිශ්චිත බෙහෙතක් නැහැ. මේක සාමාන්‍ය වෛරස් එකක් නෙමේ, සාමාන්‍ය උන හෙම්බිරිස්සාවෙදි ඇති වෙන්නෙ බැක්ටීරියා හෝ ජර්ම් එකකින්. ඒවට ඇන්ටිබයොටික් බෙහෙත් තියෙනවා. මේකේ පාලනය කරගන්න අමාරැ මේකට සුදුසු බෙහෙතක් හොයාගන්නකන් ආයුර්වේදයේ තියෙන සමහර කාරනා මේ රෝගීන්ට ඇප්ලයි කරනවා. හුමාලය ඇල්ලීම,විවිද දියර ලබාදීම වගේ දේවල්. එකෙන් වෙන්නෙ වෛරසය මැඩ පවත්වන්න ඇගට අවශ්‍ය ප්‍රතිශක්තය වැඩි දිය්නු කරන එක.ඒ මගින් රෝගය පාලනය කරන්න තමා උත්සහ කරන්නෙ. හැබැයි නිශ්චිත බෙහෙතක් නෑ, මේකට නිශ්චිත බෙහෙතක් පරීක්ශන කරලා එනකොට තව සෑහෙන කාලයක් යය්
erozan athal ekak ganne meke eungen umbala kalabala wela wadak na owata.![]()
acting like we're concerned about anonymous internet profiles spreading false information around but deep down we too could be just having fun shitposting aroundWe could be doing the same you knowacting like we're concerned about anonymous internet profiles spreading false information around but deep down we too could be just having fun shitposting around
තරහ වෙන්න එපා Germs කියන්නේ bacteria & virus දෙකටම. හෙම්බිරිස්සාව හැදෙන්නේ virus එකකින් bacteria එකකින් නෙමේ. හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක අරගෙන හරියන්නේ නැහැ. Viral infection වලට බෙහෙත් කියල දෙයක් නැහැ vaccine කියල දෙයක් තමා තියෙන්නේ. එකියන්නේ virus එක අඩපන කරලා අපිට එන්නත් කරනවා. එතකොට ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධත්යෙන් ප්‍රතිදේහ හදනවා පස්සේ කලෙක virus එක ඇඟට අවොත් fight කරන්න
තරහ වෙන්න එපා Germs කියන්නේ bacteria & virus දෙකටම. හෙම්බිරිස්සාව හැදෙන්නේ virus එකකින් bacteria එකකින් නෙමේ.
පරම්පරාව වෛය්ද්‍ය උනාට මන් ඩොකෙක් නෙමේ මචෝ අම්මගෙන් අහලා මට තේරුන ව්දියට මෙතන කෙටුවෙ මචන්
ඒත් දේවල් දානකොට පොඩ්ඩක් හිතල බලලා දාපන්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයි 
Yeah true.. Germs kiynne virus, bac, protozoa and fungi okkoma..
Just wanted to put it out there because a lot people seem to misunderstand the very basic of science
මම කිව්වා ඕක එයාට කලින්...නමුත් තේරුම් ගැනීමේ මද බවක් පෙන්නුම් කලා..ඒ නිසා කතා කලේ නෑ...
ඔව් අනිවාර්යෙන්ම වැඩිපුර ටෙස්ට් කරන්න ඕනි...
ලංකාවේ totatl tests 3240 - positive - 186 ප්‍රතිශතයක් විදිහට 5.76%
වෙන රටක් බැලුවොත් ඔසී වගේ (same population) tests 318,000 - positive 6000 ප්‍රතිශතයක් විදිහට 1.8%
lankawe හම්බෙන ලෙඩ්ඩු ගාන අඩුයි කියලා සතුටු වෙන්න බෑ..
මමත් dokek නෙමේඒත් දේවල් දානකොට පොඩ්ඩක් හිතල බලලා දාපන්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයි
![]()
හෙම්බිරිසාවට vaccines නැහැ .තරහ වෙන්න එපා Germs කියන්නේ bacteria & virus දෙකටම. හෙම්බිරිස්සාව හැදෙන්නේ virus එකකින් bacteria එකකින් නෙමේ. හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක අරගෙන හරියන්නේ නැහැ. Viral infection වලට බෙහෙත් කියල දෙයක් නැහැ vaccine කියල දෙයක් තමා තියෙන්නේ. එකියන්නේ virus එක අඩපන කරලා අපිට එන්නත් කරනවා. එතකොට ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධත්යෙන් ප්‍රතිදේහ හදනවා පස්සේ කලෙක virus එක ඇඟට අවොත් fight කරන්න