Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    ඔයා ඔය ගණන් දිහා වැරදි විදියට බලන්නේ .
    America වල total cases = 400,549 deths = 12857
    එතකොට 3.09% මැරිලා .
    ලංකාවේ ටෝටල් cases = 186 deaths = 6
    ලංකාවේ 3.22% මැරිලා .
    ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
    එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .
    එතකොට හුමාලය අල්ලපු අපි වැඩි ප්‍රතිශතයක් මරුනේ ඇයි .

    3.20% vs 3.22%
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
    එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .

    Lankawe patientsla poddai. Ithin hariyata statisticaly compare karanna behe USA,Spain wage ratawal ekka
    eka hinda death rate eka gena mokuth kiyanna behe
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Weniwalgata walin mokada wenne? Ekath ledeta kalin bonna one ekakda?

    Weniwalgata - Cosciniumfenestratum has antibacterial effects. It's normally used as a prophylactic against Tetanus throughout in Asia.
    Tetanus is caused by a bacteria - Clostridium tetani
    Note - not viral infections.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා ඔය ගණන් දිහා වැරදි විදියට බලන්නේ .
    America වල total cases = 400,549 deths = 12857
    එතකොට 3.09% මැරිලා .
    ලංකාවේ ටෝටල් cases = 186 deaths = 6
    ලංකාවේ 3.22% මැරිලා .
    ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
    එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .
    එතකොට හුමාලය අල්ලපු අපි වැඩි ප්‍රතිශතයක් මරුනේ ඇයි .

    මිනිස්සු මැරෙන එකෙක් නෙමේ බන් රට අරින එක ගැන කියන්නෙ.
    චිනෙ ලස්සනට රට ඇරිය ,හැමදාම ගෙදර ඉන්ඩද ?? බටහිරින් පෙත්තක් එනකන්..???

    ඇමරිකාවට හිසරදයක්නෙ ,කොහෙන් නතර කරන්ඩද හැමදාම වහන් ඉන්ඩ බැනෙ..ආන්න එකට තමයි හුමාලය සහ උනුසුම් දියර උත්තරයට එන්නෙ..මුලින් හැදුන අය මැරුන කියල කරන්ඩ දෙයක් නැ, තාම හරියට පටන් අරන් නැනෙ හුමාලෙ අල්ලන්ඩ ,උබල මේ බයිලනෙ කෙලින්නෙ patan gandath kalin..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lankawe patientsla poddai. Ithin hariyata statisticaly compare karanna behe USA,Spain wage ratawal ekka
    eka hinda death rate eka gena mokuth kiyanna behe

    :yes: ඔතන වැදගත් සාධකයක් අපේ ගොයියල අමතකත් කරනව..කොහොමද ලoකවෙ සහ ඉන්දියාවෙ පොඩ්ඩක් උනේ..අපිටත් වඩා අන්තයි ඉන්දියාව කොහොමද ඔච්චර අඩු උනේ ???? ටෙස්ට්න් අඩුයි කියන එක උත්තරයක් නෙමේ ටෙස්ට් කරත් නැත්ත් මරණ තියෙන්ඩ ඔනෙ ..එහෙම එකක් නැනෙ..ඇයි එහෙම උනේ?????? ඔය බටහිර පෙත්ත එනකන් බලන් ඉන්න ගොයියල ඒකටත් උත්තර දෙන්ඩම ඔනෙ...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    3.20% vs 3.22%
    ඔව් මට වැරදිලා .
    America වල full capacity වලට ගිහිනුත් මේ ගානට තියාගන්නවා .
    රටවල් දෙකේම ඉන්නේ බටහිර වයිද්‍යා වරු .
    දෙගොල්ලොන්ගේම දැනුම එකයි .
    වෙනස් උනේ එකම එක factor එකක් විතරක් නිසා
    කාටහරි ඕනනම් තර්කයක් ගෙන්න පුළුවන් .
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මට වැරදිලා .
    America වල full capacity වලට ගිහිනුත් මේ ගානට තියාගන්නවා .
    රටවල් දෙකේම ඉන්නේ බටහිර වයිද්‍යා වරු .
    දෙගොල්ලොන්ගේම දැනුම එකයි .
    වෙනස් උනේ එකම එක factor එකක් විතරක් නිසා
    කාටහරි ඕනනම් තර්කයක් ගෙන්න පුළුවන් .
    :lol::lol::lol:

    එහෙම තර්කයක් නැ,හැදෙන ප්‍රදේශෙ වැඩිහිටි ජන ගහනය අදික නම් ඔයිට වඩා මරණ අනුපාත වැඩි වෙනව ඒකෙ නෙමේ තර්කෙ..

    තර්කෙ වෙන්නෙ දියුනු රටවලට සාපේක්ශව ඇයි දකුණු ආසියාවෙ ලෙඩේ පැතිරුනේ නැත්තෙ ??? මොකක්ද ඒ සීන් එක??? ඒකට හේතු මොනාද ??? ආන්න ඒකයි හොයන්ඩ ඔනෙ..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,679
    113
    ඔව් මට වැරදිලා .
    America වල full capacity වලට ගිහිනුත් මේ ගානට තියාගන්නවා .
    රටවල් දෙකේම ඉන්නේ බටහිර වයිද්‍යා වරු .
    දෙගොල්ලොන්ගේම දැනුම එකයි .
    වෙනස් උනේ එකම එක factor එකක් විතරක් නිසා
    කාටහරි ඕනනම් තර්කයක් ගෙන්න පුළුවන් . :lol::lol::lol:
    උබට විද්යාත්මක පරීක්ෂණ රිසර්ච් ගැන ලෙක්චර් එකක් ඔන්ද වේ.:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඔව් මට වැරදිලා .
    America වල full capacity වලට ගිහිනුත් මේ ගානට තියාගන්නවා .
    රටවල් දෙකේම ඉන්නේ බටහිර වයිද්‍යා වරු .
    දෙගොල්ලොන්ගේම දැනුම එකයි .
    වෙනස් උනේ එකම එක factor එකක් විතරක් නිසා
    කාටහරි ඕනනම් තර්කයක් ගෙන්න පුළුවන් .
    :lol::lol::lol:

    මෙහෙම කේස් එකකුත් තියෙනව ඉස්පිරිතාලෙට යන්න කලින්ම මැරෙන අය සහ ඉස්පිරිතාලෙට ගිහින් වුණත් ටෙස්ට් කරන්න කලින් මැරෙන අය ඔය කවුන්ට් එකේ නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මිනිස්සු මැරෙන එකෙක් නෙමේ බන් රට අරින එක ගැන කියන්නෙ.
    චිනෙ ලස්සනට රට ඇරිය ,හැමදාම ගෙදර ඉන්ඩද ?? බටහිරින් පෙත්තක් එනකන්..???

    ඇමරිකාවට හිසරදයක්නෙ ,කොහෙන් නතර කරන්ඩද හැමදාම වහන් ඉන්ඩ බැනෙ..ආන්න එකට තමයි හුමාලය සහ උනුසුම් දියර උත්තරයට එන්නෙ..මුලින් හැදුන අය මැරුන කියල කරන්ඩ දෙයක් නැ, තාම හරියට පටන් අරන් නැනෙ හුමාලෙ අල්ලන්ඩ ,උබල මේ බයිලනෙ කෙලින්නෙ patan gandath kalin..
    ඔයා ගෙනාපු තර්කෙ හරි
    හුමලේ අල්ලන්න පටන් ගත්ත ගමන් නිසා එකේ ප්‍රතිපලයක්
    දැන්ම බලගන බැහැ තමයි .
    තව මාසෙකින් විතර ලංකාවේ මේ ප්‍රතිෂතේ අඩු උනොත් අපිට කියන්න පුළුවන්
    අන්න හුමාලය අල්ලපු එකෙන් ප්‍රතිපල තියෙනවා කියල .
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    ඇයි බන් උබල මේකේ එරෝසන් ගොබ්බය එක්ක තර්ක කරන්නේ. ඌ ජීවිතේට උගේ වැරද්දක් පිළිගන්න එකෙක් නෙමෙයි.

    අනික ඌ බොරු කිව්වයි කියලා කාටවත් හානියකුත් නෑ. මොකද මේකේ ඉන්න කව්රුත් ඕක කියන ඒවා විස්වාස කරන් නැනේ :lol::lol::lol:
     
    • Like
    Reactions: janaka_jr

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,429
    113
    ඇයි බන් උබල මේකේ එරෝසන් ගොබ්බය එක්ක තර්ක කරන්නේ. ඌ ජීවිතේට උගේ වැරද්දක් පිළිගන්න එකෙක් නෙමෙයි.

    අනික ඌ බොරු කිව්වයි කියලා කාටවත් හානියකුත් නෑ. මොකද මේකේ ඉන්න කව්රුත් ඕක කියන ඒවා විස්වාස කරන් නැනේ :lol::lol::lol:

    Ow anatha dial ekak
    :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම තර්කයක් නැ,හැදෙන ප්‍රදේශෙ වැඩිහිටි ජන ගහනය අදික නම් ඔයිට වඩා මරණ අනුපාත වැඩි වෙනව ඒකෙ නෙමේ තර්කෙ..

    තර්කෙ වෙන්නෙ දියුනු රටවලට සාපේක්ශව ඇයි දකුණු ආසියාවෙ ලෙඩේ පැතිරුනේ නැත්තෙ ??? මොකක්ද ඒ සීන් එක??? ඒකට හේතු මොනාද ??? ආන්න ඒකයි හොයන්ඩ ඔනෙ..

    හේතුව තමාහ් බූරොවොහ් ආසියාවේ ඉස්පිරිතාලවලතහ් මිනිස්සු යන්නෙහ් නෑ. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ගෙනාපු තර්කෙ හරි
    හුමලේ අල්ලන්න පටන් ගත්ත ගමන් නිසා එකේ ප්‍රතිපලයක්
    දැන්ම බලගන බැහැ තමයි .
    තව මාසෙකින් විතර ලංකාවේ මේ ප්‍රතිෂතේ අඩු උනොත් අපිට කියන්න පුළුවන්
    අන්න හුමාලය අල්ලපු එකෙන් ප්‍රතිපල තියෙනවා කියල .

    ඔව් IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට පටන් අරන් තියෙන නිසා බලන්ඩ පුලුවන් විද්යාත්මකවම, පරික්ශනයක් විදිහට යන නිසා කිසීම ගැටලුවක් නැ..අනික හුමාලෙ ඇල්ලුව කැද දුන්න කියල අවුලක් නැනෙ, අතුරු ආබාද නැ ,හොදක් මිසක්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    එහෙම තර්කයක් නැ,හැදෙන ප්‍රදේශෙ වැඩිහිටි ජන ගහනය අදික නම් ඔයිට වඩා මරණ අනුපාත වැඩි වෙනව ඒකෙ නෙමේ තර්කෙ..

    තර්කෙ වෙන්නෙ දියුනු රටවලට සාපේක්ශව ඇයි දකුණු ආසියාවෙ ලෙඩේ පැතිරුනේ නැත්තෙ ??? මොකක්ද ඒ සීන් එක??? ඒකට හේතු මොනාද ??? ආන්න ඒකයි හොයන්ඩ ඔනෙ..
    මගෙත් හිතේ පොඩි විශ්වාසයක් තියෙනවා
    ලංකාවේ humidity එක එහෙම වැඩි නිසා ලෙඩේ පැතිරීමේ පාලනයක් තියෙනවා කියල .
    එත් තාම ඔප්පු කරලා නැති නිසා වැඩි බලාපොරොත්තු තියාගන්නේ නැහැ .
    ඔය කොත්තමල්ලි තියරියටනන් මම එකග නැහැ . .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුව තමාහ් බූරොවොහ් ආසියාවේ ඉස්පිරිතාලවලතහ් මිනිස්සු යන්නෙහ් නෑ. :(

    ස්පිරිතාලට නොයනව උනාට, පැතිරුනාම කනත්තට යන්ඩ ඔනනෙ, එහෙම පැතිරිමක් පේන්නෙ නැ.. :no:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මෙහෙම කේස් එකකුත් තියෙනව ඉස්පිරිතාලෙට යන්න කලින්ම මැරෙන අය සහ ඉස්පිරිතාලෙට ගිහින් වුණත් ටෙස්ට් කරන්න කලින් මැරෙන අය ඔය කවුන්ට් එකේ නෑ
    හරි ඉතින් පොඩ්ඩක් එහෙමෙහෙ වෙයි .
    එත් ලංකාවේ පැතිරෙන්න ගත්තොත් ඔය
    death rate එක හොදටම වැඩි වෙයි කියල අපි දෙන්නම දන්නවනේ .
    මෙතන අපි ගත්ත නියැදිය අර කලින් කෙනෙක් කියල තියෙනවා වගේ පොඩි වැඩි .

    ඇයි බන් උබල මේකේ එරෝසන් ගොබ්බය එක්ක තර්ක කරන්නේ. ඌ ජීවිතේට උගේ වැරද්දක් පිළිගන්න එකෙක් නෙමෙයි.

    අනික ඌ බොරු කිව්වයි කියලා කාටවත් හානියකුත් නෑ. මොකද මේකේ ඉන්න කව්රුත් ඕක කියන ඒවා විස්වාස කරන් නැනේ :lol::lol::lol:

    මැරෙන එක ගැන හිතනවා ඇරෙන්න වෙන වැඩකුත් නැහැ බං .
    ඔලුව පොඩ්ඩක් වෙනස් වෙන්නත් එක්ක මේක හොදයි .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ස්පිරිතාලට නොයනව උනාට, පැතිරුනාම කනත්තට යන්ඩ ඔනනෙ, එහෙම පැතිරිමක් පේන්නෙ නැ.. :no:

    ඉතිං වේසියේ කනත්තත යන්ඩවා තමාහ්. තෝ හැම රටකම හැම කනත්තත් ලගම ඉන්ඩවදහ් . :lol: :frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙත් හිතේ පොඩි විශ්වාසයක් තියෙනවා
    ලංකාවේ humidity එක එහෙම වැඩි නිසා ලෙඩේ පැතිරීමේ පාලනයක් තියෙනවා කියල .
    එත් තාම ඔප්පු කරලා නැති නිසා වැඩි බලාපොරොත්තු තියාගන්නේ නැහැ .
    ඔය කොත්තමල්ලි තියරියටනන් මම එකග නැහැ . .

    ප්‍රතිශක්තිය හරි කොත්තමල්ලි හරි තුනපහ හරි එක්කො නොපෙනෙන බලවේග හරි මොකක් හරි හේතුවකින් පැතිරීම සීමාවෙලා ඒක අවිවාධිතයි ..

    අපිට වඩා ඉන්දියාව ඉන්න තරමක් ඉන්න අගුපිල් වල කන්ඩ බොන්ඩ නැ අපිරිසිදුයි ඔය ඉන්නෙ අගේට කොහොමද එහෙම උනේ කියන එකට උත්තර අනිවාර්යෙන් අවශ්යයි/අපි නොදන්න සීන් එකක් අනිව තියෙනව .. ..
     
    Status
    Not open for further replies.