ඔයා ඔය ගණන් දිහා වැරදි විදියට බලන්නේ .
America වල total cases = 400,549 deths = 12857
එතකොට 3.09% මැරිලා .
ලංකාවේ ටෝටල් cases = 186 deaths = 6
ලංකාවේ 3.22% මැරිලා .
ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .
එතකොට හුමාලය අල්ලපු අපි වැඩි ප්‍රතිශතයක් මරුනේ ඇයි .
3.20% vs 3.22%
ඔතන වැදගත් සාධකයක් අපේ ගොයියල අමතකත් කරනව..කොහොමද ලoකවෙ සහ ඉන්දියාවෙ පොඩ්ඩක් උනේ..අපිටත් වඩා අන්තයි ඉන්දියාව කොහොමද ඔච්චර අඩු උනේ ???? ටෙස්ට්න් අඩුයි කියන එක උත්තරයක් නෙමේ ටෙස්ට් කරත් නැත්ත් මරණ තියෙන්ඩ ඔනෙ ..එහෙම එකක් නැනෙ..ඇයි එහෙම උනේ?????? ඔය බටහිර පෙත්ත එනකන් බලන් ඉන්න ගොයියල ඒකටත් උත්තර දෙන්ඩම ඔනෙ... 

