Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රිලංකාවේ Death Rate එක එන්න එන්න අවුල් වෙනවා.

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළට

    දැන් හරිනෙ මරණ අනුපාතේ අඩුවෙයි දැන් :P
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    mama dawal kiwwe oya news eka

    sorry macho man hithuwe oya fake news ekak kiwwe kiyala..news walin kiwwahama thama danagatte oya kiwwa hari kiyala..sorry again macho..me nathi wuna kena dawalda nathi wune mokada dan tikakata kalin ne news walata kiwwe..hariyatama mokadda bung wenne?..

    ara oya kiwwane wayasaka set ekak innawa kiyala eyalath affected ayamada?..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,085
    113
    දැන් හරිනෙ මරණ අනුපාතේ අඩුවෙයි දැන් :P

    Y8Go3LDl.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    sorry macho man hithuwe oya fake news ekak kiwwe kiyala..news walin kiwwahama thama danagatte oya kiwwa hari kiyala..sorry again macho..me nathi wuna kena dawalda nathi wune mokada dan tikakata kalin ne news walata kiwwe..hariyatama mokadda bung wenne?..

    ara oya kiwwane wayasaka set ekak innawa kiyala eyalath affected ayamada?..

    uba neda mage rep kapuwe fake news kiyala?

    thawa buisness karapu patient kenek innawalu ICU. eyath sure naha kiyala kiyanne, minihage yaluwek kalin nathi wela thiyenawa corona hadila..

    mehema update dena eka hoda naha danna adunana aya inna puluwan patient lage, eka tikak hari naha
    e nisa aye update denne naha machan, sorry
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    රත්නපුරේන් අද 3 දෙනෙක් හම්බෙලා නෙද? මට පෙන විදිහට එහෙටත් නවත දනුම් දෙන තුරු අදිරිනිතිය දයි වගේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙට උදෑසන හයට ලිහිල් කිරිමට තිබු ඇඳිරි නීති තත්වය මේ වන විට ඇතිව තිබෙන තත්වය නිසා රත්නපුර නගර කලාපයේ ලිහිල් කිරිමක් සිදු නොකෙරේ..

    රත්නපුර නගරය තුල ඇඳිරි නිතිය මේ අනුව දිගටම ක්‍රියාත්මකයි.

    Tiron aththanayaka

    ටිරෝන් අත්තනායක
    නගරාධිපති
    මහ නගර සභාව
    රත්නපුර
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය වැළදීමෙන් 07 වැනි පුද්ගලයා අද සන්ධ්‍යාවේ මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වෙයි.එම තැනැත්තා වාසය කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ බවද වාර්තා විය.

    me ara galkisse gem business porada danne na neda ??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    කොරෝනා වෛරසය වැළදීමෙන් 07 වැනි පුද්ගලයා අද සන්ධ්‍යාවේ මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වෙයි.එම තැනැත්තා වාසය කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ බවද වාර්තා විය.

    me ara galkisse gem business porada danne na neda ??

    U nan mulinma hambuna dial ekak ☹️
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    කොරෝනා වෛරසය වැළදීමෙන් 07 වැනි පුද්ගලයා අද සන්ධ්‍යාවේ මියගිය බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වෙයි.එම තැනැත්තා වාසය කර ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ බවද වාර්තා විය.

    me ara galkisse gem business porada danne na neda ??

    yes u thamai.

    war is begining agian

    vada vena jathiye un - 4i
    vada karana jathiye un - 3i
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙට උදෑසන හයට ලිහිල් කිරිමට තිබු ඇඳිරි නීති තත්වය මේ වන විට ඇතිව තිබෙන තත්වය නිසා රත්නපුර නගර කලාපයේ ලිහිල් කිරිමක් සිදු නොකෙරේ..

    රත්නපුර නගරය තුල ඇඳිරි නිතිය මේ අනුව දිගටම ක්‍රියාත්මකයි.

    Tiron aththanayaka

    ටිරෝන් අත්තනායක
    නගරාධිපති
    මහ නගර සභාව
    රත්නපුර

    මූ FB post ටික delete කරල මචන්..
     
    Status
    Not open for further replies.