මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න![]()
ussella ahapan passe burapan
මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න![]()
umba video eke balela nemeine katha keranne? 14 minutes wenekal ibema baluna...patta talk eka![]()

බොහොම හොද කතාවක් අහන්ඩ වටිනව කාට උනත්..දේශපාලනික කතාවක් නෙමේ.. Connection nathuwa hambelada![]()
කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..

බොහොම හොද කතාවක් අහන්ඩ වටිනව කාට උනත්..දේශපාලනික කතාවක් නෙමේ..

මේ මුන් වගේ එවුන්ව ජන්දේ එනකම් වගේ මේ කලේ බෑන් කරලා තියෙන්න බැරිද? ඕනේ එකටයි නැති එකටයි දේසපාලන පොස්ට්ම ඔබනවා.![]()

කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..
කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..

We can't change the world unless we change ourselves.
Also note....someone has said
“Grant me the serenity to accept the things I cannot change, the courage to change the things I can, and the wisdom to know the difference.”![]()
පුදුම මැරිල්ලක් මැරෙන්නේ. 15,000 මැරිලා ඇමෙරිකාවේ විතරක්. බුදු අම්මෝ
USA
434,802 (total)
+31,810 (new cases)
14,788 (total deaths)
+1,940 (new dealths)
...yesterday
402,992
+33,460
12,848
+1,971

තව දවසකින් දෙකකින් ඇමෙරිකාව ඉතාලිය පහුකරනවා මැරුණු ගාන අතින්.![]()