Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න :)

    ussella ahapan passe burapan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    umba video eke balela nemeine katha keranne? 14 minutes wenekal ibema baluna...patta talk eka:(

    :yes::yes: බොහොම හොද කතාවක් අහන්ඩ වටිනව කාට උනත්..දේශපාලනික කතාවක් නෙමේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    7cdV1jb.jpg
    ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Connection nathuwa hambelada :baffled:

    කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
    Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :eek::sorry:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    :yes::yes: බොහොම හොද කතාවක් අහන්ඩ වටිනව කාට උනත්..දේශපාලනික කතාවක් නෙමේ..

    මේ මුන් වගේ එවුන්ව ජන්දේ එනකම් වගේ මේ කලේ බෑන් කරලා තියෙන්න බැරිද? ඕනේ එකටයි නැති එකටයි දේසපාලන පොස්ට්ම ඔබනවා.:no:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ මුන් වගේ එවුන්ව ජන්දේ එනකම් වගේ මේ කලේ බෑන් කරලා තියෙන්න බැරිද? ඕනේ එකටයි නැති එකටයි දේසපාලන පොස්ට්ම ඔබනවා.:no:

    We can't change the world unless we change ourselves. :cool:

    YOUQJmI.png
     
    • Like
    Reactions: Fakeman

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
    Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..

    ප්‍රවෘත්ති වලටනම් කිව්වෙ තුන්දනාගෙන් එක්කෙනෙක් නිරෝධායන මද්‍යස්තානෙකින් හම්බුනා කියලා.
     
    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    කලින් දෙහිවල හිටපු Gem business කරපු කෙනාත් එක්ක තිබුන link එක නිසා රත්නපුර
    Business කරන කෙනෙක්ට හැදුනනෙ.. ඒ හැදුන කෙනාගෙන් ආපු link එක තමයි.. දැන් හැදිච්ච 3 න් දෙනාම town එක ආශ්‍රිත අය කියල තමයි ආරංචිය..

    Gem business කරන කෙනාගේ නෑදෑයෝ දෙන්නෙක් දැනට සති දෙක කට කලින් නිරෝධායන කල. Gem business කරපු කෙනා එහෙ ඇවිත් තිබුන නිසා. ඒ දෙන්නද ? ඒ දෙන්නේ ඉන්නේ පැල්මඩුල්ලේ. :shocked:
     
    Last edited:

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    1513243 people infected
    1095109 active cases

    trend is growing exponentially

    Global trend

    Sri Lanka
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    We can't change the world unless we change ourselves. :cool:

    Also note....someone has said

    “Grant me the serenity to accept the things I cannot change, the courage to change the things I can, and the wisdom to know the difference.”:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada

    පුදුම මැරිල්ලක් මැරෙන්නේ. 15,000 මැරිලා ඇමෙරිකාවේ විතරක්. බුදු අම්මෝ

    USA
    434,802 (total)
    +31,810 (new cases)
    14,788 (total deaths)
    +1,940 (new dealths)

    ...yesterday
    402,992
    +33,460
    12,848
    +1,971
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ දවස් වල යුද්ද නැවතිලාද මචන්ලා ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    තව දවසකින් දෙකකින් ඇමෙරිකාව ඉතාලිය පහුකරනවා මැරුණු ගාන අතින්. :(:(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    පුදුම මැරිල්ලක් මැරෙන්නේ. 15,000 මැරිලා ඇමෙරිකාවේ විතරක්. බුදු අම්මෝ

    USA
    434,802 (total)
    +31,810 (new cases)
    14,788 (total deaths)
    +1,940 (new dealths)

    ...yesterday
    402,992
    +33,460
    12,848
    +1,971

    :shocked:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව දවසකින් දෙකකින් ඇමෙරිකාව ඉතාලිය පහුකරනවා මැරුණු ගාන අතින්. :(:(

    trumpගේ අවසානේ..ලබන පාර මැතිවරනෙන් ගෙදර :rofl:
     
    Status
    Not open for further replies.