What's difference between 4G Mobile Router vs 4G Wi-fi Dongle

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    4G Mobile Router vs 4G Wi-fi Dongle

    Me 2ke difference mokdda mchns la?

    Im confused?

    My other question: Wifi portable router 24 hours charge ekata gahala thibbata aulak nadda?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    4G Mobile Router
    බැටරි එකක් තියෙනවා .. ඔන් ද ගො
    4G Wi-fi Dongle
    බැටරි එකක් නැහ් යුඑස්බි ගහලා කනෙක්ට් කරන්නහ් ඔනි.. කනකෙට් උනාට පස්සෙ wifi වැඩ
    Wifi portable router 24 hours charge ekata
    බැටරි එක රිප්ලෙස් කරන්නහ් පුලුවන් එකක් නම් අවුලක් නැහ් ... නැත්තම් ඉතින් බැටරි කැපැසිටි එක ඩ්‍රොප් වෙනවා කාලයක් ප්ලග් කරලා ඔන් එකෙම තියෙනකොට
     
    • Like
    Reactions: JuZe_BaNda

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    බැටරි එකක් තියෙනවා .. ඔන් ද ගො

    බැටරි එකක් නැහ් යුඑස්බි ගහලා කනෙක්ට් කරන්නහ් ඔනි.. කනකෙට් උනාට පස්සෙ wifi වැඩ

    බැටරි එක රිප්ලෙස් කරන්නහ් පුලුවන් එකක් නම් අවුලක් නැහ් ... නැත්තම් ඉතින් බැටරි කැපැසිටි එක ඩ්‍රොප් වෙනවා කාලයක් ප්ලග් කරලා ඔන් එකෙම තියෙනකොට

    Annekai aula. Porable eka maru. battery eka gahalama thibboth battery ekata aul lu neda. Man ehenam normal home router 1kma gannava bn