Home delivery services [Updating]

Status
Not open for further replies.

cat123

Well-known member
  • Sep 25, 2007
    2,629
    4,326
    113

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,522
    1
    10,764
    113
    මේ හෝම් ඩිලිවරි රෙද්ද නම් හරි යන්නේ නෑ බන්. කඩේ තියෙන කුණු බඩු සේරම සුපර්මාර්කට් එකෙන් ගෙවල් වලට එවනවා. රත්න හාල් එපා කියලා කීවාම රත්නම එවලා.:angry:


    ලයිෆ් බෝයි ඉල්ලුවාම සන්ලයිට් එවලා.



    සන්කුයික් ඉල්ලුවම කෝඩියල් එවලා



    ටොයිලට් බ්‍රෂ් එකක් ඉල්ලුවම දත් බුරුසුවක් එවලා :angry::angry::angry:

    meheth bn unta one ewa un ewanne.jiwitheta nam ahapu nathi brand wala baduth ewanawa :angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මේ අපේ ගෙවල් පැත්තේ තියෙනව සන්රයිස් කියලා සුපර් මාර්කට් එකක් බන් එකෙන්. ගෙදර ගාවට දුර මීටර් 800යි ලජ්ජා නැතිව 200කුත් ගත්තා තව.:dull: මේ වෙලාවේ බන් කඩ කාරයෝ මෙහෙම බලු වැඩ කරන්න හොද නෑ නේ

    keells try karala balanna
    unge service hodai
    mama dapu odrs iye online awa machan iye hawasama
    eldeniya area eke
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    92350337_687389815398586_4665450509233029120_n.jpg
     
    Status
    Not open for further replies.