ammapa, koheda ban uba enne, mamath ada ude 6.15ta damma order eka thama nam awe na![]()
පන්නිපිටියෙ
ammapa, koheda ban uba enne, mamath ada ude 6.15ta damma order eka thama nam awe na![]()
Bokundara Weera mawatha thiyanawa thoga kadayak eka badu thiyanawa ona tharan
ara para aine tiyena kade neda, mama dannawa , ethana kade aralada
මේ හෝම් ඩිලිවරි රෙද්ද නම් හරි යන්නේ නෑ බන්. කඩේ තියෙන කුණු බඩු සේරම සුපර්මාර්කට් එකෙන් ගෙවල් වලට එවනවා. රත්න හාල් එපා කියලා කීවාම රත්නම එවලා.![]()
ලයිෆ් බෝයි ඉල්ලුවාම සන්ලයිට් එවලා.
සන්කුයික් ඉල්ලුවම කෝඩියල් එවලා
ටොයිලට් බ්රෂ් එකක් ඉල්ලුවම දත් බුරුසුවක් එවලා![]()



machanla laugfs gas deliver krgna widiyak dannwda piliyandala kittuwa?
මේ අපේ ගෙවල් පැත්තේ තියෙනව සන්රයිස් කියලා සුපර් මාර්කට් එකක් බන් එකෙන්. ගෙදර ගාවට දුර මීටර් 800යි ලජ්ජා නැතිව 200කුත් ගත්තා තව.මේ වෙලාවේ බන් කඩ කාරයෝ මෙහෙම බලු වැඩ කරන්න හොද නෑ නේ
keells eke web eka weda karanawa den
odrs enawa ikmanatama
Mn hithanne uba dem me wade newattuwanam hari. Me dana ewa ekakwath wada karanne ne. Nikan boruwata kale kanawa witharai



hure, ude 6ta dapu keells order eka me dan gedarata awa... mage order number eka 03
thx keells