Need to contact a dental surgeon

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    dental surgeon කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න විදියක් තියෙනවද. phone නම්බරයක් හරි online channeling හරි වෙන මොකක් හරි විදියක්? අපේ අම්මගෙ දත් කැක්කුමකට බෙහෙත් මොනවාහරි අහගන්න ඕනෙ, pls ලොකු උදව්වක්.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේකේ කීපදෙනෙක් ඉන්නවා බං!
    උදව්වක් කරයි!
    ඒ විස්වාසෙට තමයි කිරියෙන් උදවු ඉල්ලන්නෙ :yes:.
    thanks bro.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,145
    2,014
    113
    Colombo, Sri Lanka.
    dental surgeon කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න විදියක් තියෙනවද. phone නම්බරයක් හරි online channeling හරි වෙන මොකක් හරි විදියක්? අපේ අම්මගෙ දත් කැක්කුමකට බෙහෙත් මොනවාහරි අහගන්න ඕනෙ, pls ලොකු උදව්වක්.

    machan mata oyage contact number eka pm karanna..i can help you with this..
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Thanks කොල්ලනේ. මගෙ පරන යාලුවෙක් උදවු කලා දොස්තර කෙනෙක් හොයාගන්න. මං ෆාමසියෙන් බෙහෙතුත් අරගෙන ආවා. හැමෝටම පිං :love: