http://vet.pdn.ac.lk/vth/
පුලුවන්නම් ඔතනට එක්කන් යන්න.
ලන්කාවේ හොදම වැඩකාරයෝ ඉන්න තැනක්.
ඇඩ්මිට් කරලා බෙහෙත් කරන්න පුලුවන් , ලොකු සල්ලියක් යන්නෙත් නෑ රජයේ තැනක් නිසා.
කෝල් එකක් දීලා බලපන් මචන්.
ඔතන නේවාසිකව බෙහෙත් කරන්න පුලුවන් කිව්වොත් ප්රවාහන ගාස්තු සහ අනිත් ගාස්තු අපි ෆන්ඩ් එකක් හදලා ගෙවමු.
සප් එක දෙන්නම් .
එල මචන් මම බලන්නම්. හෙට උදේ අර වැඩේ හරියනවද බලලා මේ වැඩේ කරමු




