Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මන්නාරම, පරත්තකන්ඩාල් ප්‍රදේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට - පොලීසිය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන්නාරම, පරත්තකන්ඩාල් ප්‍රදේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට - පොලීසිය

    කොරෝන තිබිලද? :oo:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මන්නාරම, පරත්තකන්ඩාල් ප්‍රදේශයේදී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට - පොලීසිය

    Machan you have "Thanatophobia"
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මැයි මාසේ මුල සතියේ ලංකාවට තත්වය බරපතලයි-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ




    මොන කරුමයක්ද බං මේ..:(
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News !!!

    හෙට (10) සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කර දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් දින 14ක අනිවාර්ය නිරෝධායනය සඳහා මධ්‍යස්ථානය වෙත - DIG අජිත් රෝහණ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

    ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය අක්කරපත්තුව කල්මුනේ මාරගය ,අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා තිබෙන අතර අත්‍ය අවශ්‍ය රාජකාරි සදහා පමණක් විවෘත වෙන බව පොලසිය කියයි.

    මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට නොහැකි තත්වයක්ද උදාවි තිබේ.

    මෙම කොරෝනා ආසාදිතයා හමුවිමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සහ ඔහු සමග කොළඹ සිට පැමිණි වෑන් රථයේ රියදුරැ සමග හය දෙනෙකු ඇතුළු නව දෙනෙක් කොරෝනා ආසාදඅත යයි දැන ගැනිම සදහා පරීක්ෂණ කටයුතු වලට යොමුකර ඇති බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුනසිංහම් සුගුනන් මහතා සදහන් කලේය.

    මෙයට අමතර කොරෝනා ආසාදිත වු පුද්ගලයා සමග කටාර් සිට පැමිණි අනෙක් අයගේ ලේ සාම්පල් ගැටලුවක් නොමැති වුවත් ඔවුන් තවදුරටත් නිවෙස් වලම නිරෝධායනය සිදුකිරීමට මහජන සෞඛ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ.

    කොරෝනා ආසාදිත වු අයගේ බෑනා වන පුද්ගලයා පල්ලිකුඩුඉරිප්පු මුස්ලිම් දේවස්ථානයේ සහාය මව්ලවිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඇදිරිනීතිය පැනවු 20 දක්වා මෙම පල්ලියේ මෙහයන් පවත්වා තිබේ.

    එම අවස්ථාවලට 20 ක් පමන සහභාගි වි ඇති අතර එම අවස්ථාවට සහභාගි වු පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිම සිදුකරමින් පවතින බවද වාර්තාවේ.

    අක්කරපත්තුව සහ කල්මුනේ සිට අම්පාරට පැමිණෙන රාජ්‍ය නිළධාරින්ට එම ප්‍රදේශවලම සිට රාජකාරි කරන ලෙසටද දැනුම් දි තිබේ.

    කොරෝනා ආසාදිතයා හමුණු ප්‍රදේශය මේ වෙන විට මුලිමනින්ම වසා දමා තිබෙන අතර ඔහුගේ නිවස ජිවාහුනුකරණය කිරීමද සිදුකර තිබේ.

    අක්කරපත්තුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,සහ ශ්‍රිලංක යුධ හමුදාව යොදා තිබේ.

    me pujakawaru tama okkoma kanne?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,731
    98,779
    113
    මොකකද මෙ හරුපේ



    සී නිව්ස් රෙද්ද බලන උනුත් එළියට එන්නෙ ඔහොම කියාගෙන තමා. ඔය ඒකෙ තිබ්බ නිව්ස් ටයිටල් ටිකක්. මේකෙ ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Breaking News !!!

    හෙට (10) සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කර දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් දින 14ක අනිවාර්ය නිරෝධායනය සඳහා මධ්‍යස්ථානය වෙත - DIG අජිත් රෝහණ

    :lol::shocked::shocked::shocked:ado eka nam patta.:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25297318 said:

    නිවුස් සයිට් එකක දාන්ඩ ඔනෙ එක පිරිසකගෙ මතයක් විතරද?? එහෙමත් නැත්තන් විවිධ පුද්ගලයන්ගෙ මත දැක්ව්ම් වලට ඉඩදීමද කරන්ඩ ඔනෙ.. සි නිවුස් හරියට වැඩේ කරනව විවිධ මත තියෙන්ව ඒ ඔක්කොම දානව ඒක තමයි වෙන්ඩ ඔනෙ..
     
    Status
    Not open for further replies.