Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :( මෙහෙත්
    මේ යන විදිහට තව ටික දවසකිං ඒ මිනිස්සුත් බඩු ගේන්න යන එක නතර කරල කඩේ වහල දාන පාටක් තියෙන්නෙ :sorry:

    ඔව්. අපේ ගෙවල් ලග කඩේ පොරත් පොල්තෙල් ගේන්න ගිහින් නැතුව ආපහු ඇවිල්ලා. පාන් පිටි එහෙමත් නෑ. ඉස්සරහට හොද ආතල් එකක් ගන්න පුලුවන්. :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහල් හිගයක් එනවා කියන්නේ අත්තද.මන් දක්කා අද ලොක්කො ටික කතාකරන විඩියො එකක් දලා තිබ්බා.එම වුනොත් එක අතවශ්‍ය සේවාවක් කරන්වා කිව්වා.::baffled:

    බොරු ප්‍රචාරණය කිරිමෙන් වලකින්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බොරු ප්‍රචාරණය කිරිමෙන් වලකින්න.
    උබ රජයේ මාධ්‍ය ප්‍රකාශකද ?
    නැත්තම් විමලේ උබටහ් ගල් කපන වෙලාවටදහ් ඔක්කොම ඉන්ෆො දෙන්නෙහ් ? :rofl::rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සහල් හිගයක් එනවා කියන්නේ අත්තද.මන් දක්කා අද ලොක්කො ටික කතාකරන විඩියො එකක් දලා තිබ්බා.එම වුනොත් එක අතවශ්‍ය සේවාවක් කරන්වා කිව්වා.::baffled:

    එතකොට ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකං හාල් තියෙනවයි කියලා අරලිය මුදලාලි කිව්වෙ. :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. අපේ ගෙවල් ලග කඩේ පොරත් පොල්තෙල් ගේන්න ගිහින් නැතුව ආපහු ඇවිල්ලා. පාන් පිටි එහෙමත් නෑ. ඉස්සරහට හොද ආතල් එකක් ගන්න පුලුවන්. :eek:

    බලගෙන ගියාම ඔක්කොම තියෙන්නෙ කඩුවෙල විතරද.. :shocked:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,150
    7,430
    113
    Kotahena
    Ada New confirmed cases 1i
    Sinhallu safe wegena enne :rofl:

    mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda :D
    ikmanatama rate curfew iwath karala daai wage :)
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක්
    පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.

    ඔවා මේ පුස් බයවල් බං. ⁣ඔවා කටකතා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,731
    98,781
    113
    සහල් හිගයක් එනවා කියන්නේ අත්තද.මන් දක්කා අද ලොක්කො ටික කතාකරන විඩියො එකක් දලා තිබ්බා.එම වුනොත් එක අතවශ්‍ය සේවාවක් කරන්වා කිව්වා.::baffled:
    https://www.facebook.com/100487696715998/posts/2800678796696861/

    මාස 16කට හාල් තියෙනව කිව්ව. අර කොල්ලට පින්සිද්ද වෙන්න ගොඩක් කුඹුරු වගාකරානෙ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25297716 said:

    මාස 16කට හාල් තියෙනව කිව්ව. අර කොල්ලට පින්සිද්ද වෙන්න ගොඩක් කුඹුරු වගාකරානෙ.

    හාල් තිබ්බාට හාල් කොටන්න මිනිස්සු එන්නේ නා වඩට
     
    Status
    Not open for further replies.