උබ බලලා ඉදපන්
හරි හරි වී තියෙනව මෝල් වැඩ නැති නිසා හාල් නෑ කියල කියන්නෙ. බලෙන් හරි ඇරල වැඩ ටික කරනව කිව්වෙ.
උබ බලලා ඉදපන්
ඔන්න බලාගන්න එරොසන් මහත්තයෝ
පොඩි උන්ගෙ වගෙ උබ තාම සබන් ගාලාද පුක හොදන්නෙ

ඔව් ඔව් මටත් පස්සෙ සීන් එක මීටර් උනේ. වන්ගෙඩියෙ කොටන්න දන්න එකක් යැ ඉතින් අපි.හාල් තිබ්බාට හාල් කොටන්න මිනිස්සු එන්නේ නා වඩට

Ada New confirmed cases 1i
Sinhallu safe wegena enne
mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda
ikmanatama rate curfew iwath karala daai wage![]()
හෙළයෙක්;25297722 said:හරි හරි වී තියෙනව මෝල් වැඩ නැති නිසා හාල් නෑ කියල කියන්නෙ. බලෙන් හරි ඇරල වැඩ ටික කරනව කිව්වෙ.
ගම්ලත් නේද මේ ටෝක් කරන්නේ. මෙයා තමයි ඇත්තටම ඔය අරලිය ඩඩ්ලිගෙත් හාල් ගුරා. මෙයා කියන කතාව බැහැර කරන්න බැ. මොකද මුන් 3 දෙනා තමා ඒකාධිකරිය දුවන්නේ. මුන් නැ කිව්වොත් පොඩි මෝල් 1000ක් තිබ්බත් නැ නම් නැ තමා
සිරිපාලයා ගේම ගැහුවේ යටින්. මිනිහා කියනවා හාල් දෙන්නම් නමුත් ගාන වැඩිකරන්න වෙනවා කියලා. දැන් ඉතින් පාලන මිල රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ

හාල් තිබ්බාට හාල් කොටන්න මිනිස්සු එන්නේ නා වඩට
Dan may wala dengue ewilla ganwathurath awoth kohomata tiyeyda
ඩෙන්ගු ආවා නැතා හැම අවුරුද්දේම වගේ වාර්ෂික උණ සිසන් එක සිංහල අවුරුද්ද ඉවර වෙනකොට පටන් ගන්නවා. එතකොට ඉතින් උණ ආවේ කොරොනාද නැද්ද කියලා හිතනකොට වැඩ හරි.
ගෙදරට වෙලාම හිටපං හිවලා
Ganwathura awoth?
වැස්ස එනවා. මට මතකවිදිහට මැයි වලින් පස්සේ එන වැස්සට හැමදාම වගේ ඔය කොටිකාවත්ත මුල්ලේරියාව idh තියන පැත්ත යටවෙනවා.
බොරුනම් බලපං කලින් අවුරුදුවල නිවුස්
Ada New confirmed cases 1i
Sinhallu safe wegena enne
mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda
ikmanatama rate curfew iwath karala daai wage![]()

ekane ban...dan ikmanatama adu unaa...curfew eka ayin karanna thatamana tharam...onna oka ayin karala damma nam hari..![]()

වැස්ස එනවා. මට මතකවිදිහට මැයි වලින් පස්සේ එන වැස්සට හැමදාම වගේ ඔය කොටිකාවත්ත මුල්ලේරියාව idh තියන පැත්ත යටවෙනවා.
බොරුනම් බලපං කලින් අවුරුදුවල නිවුස්

උබ දන්නවද IDH ස්පිරිතාලෙ කොහෙද තියෙන්නෙ කියලවත්.. 

ekane ban...dan ikmanatama adu unaa...curfew eka ayin karanna thatamana tharam...onna oka ayin karala damma nam hari..![]()
කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක්
පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.