Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    උබ බලලා ඉදපන්

    හරි හරි වී තියෙනව මෝල් වැඩ නැති නිසා හාල් නෑ කියල කියන්නෙ. බලෙන් හරි ඇරල වැඩ ටික කරනව කිව්වෙ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඔන්න බලාගන්න එරොසන් මහත්තයෝ

    ගම්ලත් නේද මේ ටෝක් කරන්නේ. මෙයා තමයි ඇත්තටම ඔය අරලිය ඩඩ්ලිගෙත් හාල් ගුරා. මෙයා කියන කතාව බැහැර කරන්න බැ. මොකද මුන් 3 දෙනා තමා ඒකාධිකරිය දුවන්නේ. මුන් නැ කිව්වොත් පොඩි මෝල් 1000ක් තිබ්බත් නැ නම් නැ තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    හාල් තිබ්බාට හාල් කොටන්න මිනිස්සු එන්නේ නා වඩට
    ඔව් ඔව් මටත් පස්සෙ සීන් එක මීටර් උනේ. වන්ගෙඩියෙ කොටන්න දන්න එකක් යැ ඉතින් අපි. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ada New confirmed cases 1i
    Sinhallu safe wegena enne :rofl:

    mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda :D
    ikmanatama rate curfew iwath karala daai wage :)

    ලන්කාවෙ නිකන්ම ඉතාලියක් වෙයිද ඇමරිකාව වෙයිද ෆ්‍රාන්ස් වෙයිද
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හෙළයෙක්;25297722 said:
    හරි හරි වී තියෙනව මෝල් වැඩ නැති නිසා හාල් නෑ කියල කියන්නෙ. බලෙන් හරි ඇරල වැඩ ටික කරනව කිව්වෙ.

    සිරිපාලයා ගේම ගැහුවේ යටින්. මිනිහා කියනවා හාල් දෙන්නම් නමුත් ගාන වැඩිකරන්න වෙනවා කියලා. දැන් ඉතින් පාලන මිල රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    ගම්ලත් නේද මේ ටෝක් කරන්නේ. මෙයා තමයි ඇත්තටම ඔය අරලිය ඩඩ්ලිගෙත් හාල් ගුරා. මෙයා කියන කතාව බැහැර කරන්න බැ. මොකද මුන් 3 දෙනා තමා ඒකාධිකරිය දුවන්නේ. මුන් නැ කිව්වොත් පොඩි මෝල් 1000ක් තිබ්බත් නැ නම් නැ තමා

    බැරිත් නෑ ලොකු සීන් දාල බොරුවට නෑ කියල මවන්න ගියොත් නන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    සිරිපාලයා ගේම ගැහුවේ යටින්. මිනිහා කියනවා හාල් දෙන්නම් නමුත් ගාන වැඩිකරන්න වෙනවා කියලා. දැන් ඉතින් පාලන මිල රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ

    මේ වෙලාවෙ වෙන්නෙ හාල් මෝලෙන් පරණ ගාණටම හාල් එයි ඕකුන්ට ලැබෙයි සහනාධාර. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    Dan may wala dengue ewilla ganwathurath awoth kohomata tiyeyda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් තිබ්බාට හාල් කොටන්න මිනිස්සු එන්නේ නා වඩට

    දැන් උබ ඒකද ඉස්සෙල්ලාම කිවෙ??? බුරන්ඩ කලින් විඩියෝ එක බලල ඉදපන් පස්සෙ බුරපන්.. හාල් කොටවන එකට තිරණ ගනි ඒවට තමයි රැස්විම් තියන්නෙ..එන්ඩ පුලුවන් ප්‍රශ්න දැනගෙන ඒවට පිලියම් දෙන්ව ඒවට තමයි රැස්වෙන්නෙ එවගෙන් එලියට එන දේවල් අල්ලන් බුරන්ඩ එපා යකෝ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Dan may wala dengue ewilla ganwathurath awoth kohomata tiyeyda

    ඩෙන්ගු ආවා නැතා හැම අවුරුද්දේම වගේ වාර්ෂික උණ සිසන් එක සිංහල ⁣අවුරුද්ද ඉවර වෙනකොට පටන් ගන්නවා. එතකොට ඉතින් ⁣උණ ආවේ කොරොනාද නැද්ද කියලා හිතනකොට වැඩ හරි.

    ගෙදරට වෙලාම හිටපං හිවලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    ඩෙන්ගු ආවා නැතා හැම අවුරුද්දේම වගේ වාර්ෂික උණ සිසන් එක සිංහල ⁣අවුරුද්ද ඉවර වෙනකොට පටන් ගන්නවා. එතකොට ඉතින් ⁣උණ ආවේ කොරොනාද නැද්ද කියලා හිතනකොට වැඩ හරි.

    ගෙදරට වෙලාම හිටපං හිවලා

    Ganwathura awoth?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ganwathura awoth?

    වැස්ස එනවා. මට මතකවිදිහට මැයි වලින් පස්සේ එන වැස්සට හැමදාම වගේ ඔය කොටිකාවත්ත මුල්ලේරියාව idh තියන පැත්ත යටවෙනවා.

    බොරුනම් බලපං කලින් අවුරුදුවල නිවුස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    වැස්ස එනවා. මට මතකවිදිහට මැයි වලින් පස්සේ එන වැස්සට හැමදාම වගේ ඔය කොටිකාවත්ත මුල්ලේරියාව idh තියන පැත්ත යටවෙනවා.

    බොරුනම් බලපං කලින් අවුරුදුවල නිවුස්

    Ara 2016 awa eka wage ekak awoth
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ada New confirmed cases 1i
    Sinhallu safe wegena enne :rofl:

    mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda :D
    ikmanatama rate curfew iwath karala daai wage :)

    ekane ban...dan ikmanatama adu unaa...curfew eka ayin karanna thatamana tharam...onna oka ayin karala damma nam hari..:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැස්ස එනවා. මට මතකවිදිහට මැයි වලින් පස්සේ එන වැස්සට හැමදාම වගේ ඔය කොටිකාවත්ත මුල්ලේරියාව idh තියන පැත්ත යටවෙනවා.

    බොරුනම් බලපං කලින් අවුරුදුවල නිවුස්

    ලොල් පච කියන්ඩ එපා යකෝ , කවදාවත් IDH සහ මුල්ලේරියා හොස්පිටල් යටවෙලා නැ ..යකෝ IDH එක යට උනොත් මුලු කොළඹම යට වෙන්ඩ ඕන :lol::lol::lol::lol: උබ දන්නවද IDH ස්පිරිතාලෙ කොහෙද තියෙන්නෙ කියලවත්.. :lol::lol::lol::lol::lol: :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක්
    පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.

    කැඳ බීල දුම් අල්ලන්න වෙන්න ඇති...දුකට පත් උන මිනිසුන්ට අපි පිහිට වෙමු....:P:P:P
     
    Status
    Not open for further replies.