Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ara 2016 awa eka wage ekak awoth

    අනේ මේ නොදන්න හරුප නොකිය ඉදපල්ල දන්නෙ නැත්තන් මගෙන් දැන් ගනින්..මුන් ජිවිතේට දැකල නැති ස්පිරිතාල ගැන ටොන් පච කෙලිනව හිතින් මවන් :lol::lol::lol::lol::lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලොල් පච කියන්ඩ එපා යකෝ , කවදාවත් IDH සහ මුල්ලේරියා හොස්පිටල් යටවෙලා නැ ..යකෝ IDH එක යට උනොත් මුලු කොළඹම යට වෙන්ඩ ඕන :lol::lol::lol::lol: උබ දන්නවද IDH ස්පිරිතාලෙ කොහෙද තියෙන්නෙ කියලවත්.. :lol::lol::lol::lol::lol: :P

    දන්නෝ තමා. කියන්න බැනේ යටවුනොත් 2020 ඇවිත් තියෙන්නෙ මානව සනුහරේ විනාස කරලා ලෝකේ සුද්ද කරලා සත්තුන්ව රජකරන්න. මේ පාර එන ගංවතුර නෝවාගේ වතුර වගේ ලොකේම සුන්නද්දුලි කරනවා ඒකන්තයි
    කියාල කලවං හම්බයෙක් කිව්වා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    අනේ මේ නොදන්න හරුප නොකිය ඉදපල්ල දන්නෙ නැත්තන් මගෙන් දැන් ගනින්..මුන් ජිවිතේට දැකල නැති ස්පිරිතාල ගැන ටොන් පච කෙලිනව හිතින් මවන් :lol::lol::lol::lol::lol::lol:

    Nene 2016 awa wage ganeathura awoth kohomada athal eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නෝ තමා. කියන්න බැනේ යටවුනොත් 2020 ඇවිත් තියෙන්නෙ මානව සනුහරේ විනාස කරලා ලෝකේ සුද්ද කරලා සත්තුන්ව රජකරන්න. මේ පාර එන ගංවතුර නෝවාගේ වතුර වගේ ලොකේම සුන්නද්දුලි කරනවා ඒකන්තයි
    කියාල කලවං හම්බයෙක් කිව්වා

    ගොන් කතා කියල පල් උනාම තවත් ගොන් කතාවක් කියන්ඩ එපා යකෝ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Nene 2016 awa wage ganeathura awoth kohomada athal eka

    ⁣හොස්පිය උඩ තිබ්බට වැඩක් නැ මොකෝ ඇම්බියුලන්ස් යන්නේ බොට්ටුවෙන්ද? මේ පාර කනවා කැමක් මුල විස්වයම දෙදරන්න
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගොන් කතා කියල පල් උනාම තවත් ගොන් කතාවක් කියන්ඩ එපා යකෝ..

    හුත්තෝ තොට සාකැසම් තේරෙන්නේ නැද්ද.
    චිල් එකේ ඉදපං යකෝ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    ⁣හොස්පිය උඩ තිබ්බට වැඩක් නැ මොකෝ ඇම්බියුලන්ස් යන්නේ බොට්ටුවෙන්ද? මේ පාර කනවා කැමක් මුල විස්වයම දෙදරන්න

    :lol::lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ada New confirmed cases 1i
    Sinhallu safe wegena enne :rofl:

    mata peenne final case eka wage. okkoma corona tika allala iwarai wage neda :D
    ikmanatama rate curfew iwath karala daai wage :)

    ehema kianne behe sathi 2kata kalin 0 cases dawas 2k tibba, ethakotath okamane kiwwa, vigorous testing karanne nethuwa meka ain karana widihak nehe.
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    what is this government doing? requesting elections commissioner to conduct the parliamentary election at this moment.

    https://bit.ly/3ei8LB0

    Either election must be canceled and parliament must be reconvened or election should be postponed.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    හුත්තේ මුන්ටට බාලගිරි පුකේ ඇරලා. අද නෙවේ හෙට කියනවා. ඩොක්ට රුක්ෂාන් බෙල්ලන ලස්සනට ඇමතුවා මුන්ගේ බොරුව කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    Critical ඉඳපු හතරදෙනෙක් සාමාන්‍ය අතට හැරිලා:)
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    what is this government doing? requesting elections commissioner to conduct the parliamentary election at this moment.

    https://bit.ly/3ei8LB0

    Either election must be canceled and parliament must be reconvened or election should be postponed.

    මහින්ද දේශප්‍රිය වේසාවටත් ඔලුවට ගහලා වැඩි. බුකියෙ රැගුවා කියලා ලොකු සින් එක. නාකියා. ඕකට හැදෙන්නැනෙ කෙරොනා.
    බලපං දැන් ලස්සනට වැඩේ යනවා. ඔය 225 හිටියම අද ඉන්න වෙන්නේ මලමිනි උඩ. නැතිඑකමයි හොද
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    මහින්ද දේශප්‍රිය වේසාවටත් ඔලුවට ගහලා වැඩි. බුකියෙ රැගුවා කියලා ලොකු සින් එක. නාකියා. ඕකට හැදෙන්නැනෙ කෙරොනා.
    බලපං දැන් ලස්සනට වැඩේ යනවා. ඔය 225 හිටියම අද ඉන්න වෙන්නේ මලමිනි උඩ. නැතිඑකමයි හොද

    What can EC do? The decision is with the president to cancel the election.
    EC can only postpone the election till 29th May.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රථිකාර ගත් රැඳවියෙකු රෝහලෙන් පැන යයි

    http://nethnews.lk/article/76105

    දකුන රටට බඩු පැකට්. අවුලක් නැ අනිත් අයට. මෙකද උන් වෙන රටක්නේ. අරුට පාස්පෝට් නැකි නිසා එන්න බැරිවෙයි කොලඹ රටට
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    What can EC do? The decision is with the president to cancel the election.
    EC can only postpone the election till 29th May.

    රජයේ රිප්ලයි එක කියවපං. පැහැදිලිව පේනවා දේශප්‍රිය නාකියා තමා ලොකු සින් දාන්නේ කියලා
     
    Status
    Not open for further replies.