වෙන්න යන පැහැදිලියි..
UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ
කොමාට ඕන උගේ හයිය පෙන්නන
ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා
මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ![]()



මේක හොද මර්තෘකාවක්, මාත් දැක්ක ඔහොම එකක් තියෙනව කොහෙ හරි..එතකොට ඔය යුරෝපා රටවල ඔය එන්නත විදින්නෙ නැද්ද![]()
BCG Vaccine eka athara sambandayak tyenawa kiyala ada sirase new walata kiwa

Not compulsory I think
වෙන්න යන පැහැදිලියි..
UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ
කොමාට ඕන උගේ හයිය පෙන්නන
ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා
මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ![]()
මේ BCG කියන්නේ ගලපටලයට දෙන vaccine එකද ?මේක හොද මර්තෘකාවක්, මාත් දැක්ක ඔහොම එකක් තියෙනව කොහෙ හරි..එතකොට ඔය යුරෝපා රටවල ඔය එන්නත විදින්නෙ නැද්ද![]()
mokakada e cn eka?![]()
https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/91919122_650056589162657_7645875740679864320_o.jpg?_nc_cat=103&_nc_sid=110474&efg=eyJpIjoidCJ9&_nc_ohc=R7QnEQfKdVsAX_9OaK7&_nc_ht=scontent.fcmb4-1.fna&_nc_tp=14&oh=ad43125070184c226f0a6baf674fc992&oe=5EB630E6[/IMG]
මේ BCG කියන්නේ ගලපටලයට දෙන vaccine එකද ?
මම එලකිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක මේකේ ආයුකාලය 20 years ලු .
site එකක දැක්ක front line එකේ ඉන්න doctorsලට දැන් මේක විදිනවා කියල .
නිල් කොළ ඹලඛාය![]()
මම google කරා .ක්ශය රෝගෙට මම හිතන්නෙ, කිරියෙ උන් කියන ඒවනම් පිලි ගන්ඩ එපා සමහර එන්නත් ගගන්නෙ ජිවිත කාලෙටම.. ඔය ත්‍රිත්ව එන්නත් එහෙම අයෙ ආයෙ ගහන සිරිතක් නැනෙ
තෙවරක්පෙරුම හරිනම් ඉන්ඩ ඕනෙ ගු ඇන් පි එකේ නෙමේ..ගු අන් පි සිතුම් පතුම් නෙමේ තෙවරප්පෙරුමට තියෙන්නෙ..ඕක තනිකර අපේ ගතිගුන..


හෙළයෙක්;25298061 said:
මම google කරා .
Wikipedia එකේ කියනවා අව්රුදු 15ක් දක්වා effectiveලු .
vaccine එක create කරන lab එක අනුව කාලය එහෙ මෙහෙ වෙන්න පුළුවන්ලු .
අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
ගාන අඩු කරන්න බෑලු,
ප්‍රොෆිට් අඩුයිලු,
සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
ටීවී එකේ,
"අපි අවශ්‍ය වාහනත් දුන්නා,
යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
යාපනේ හාල් කොච්චර තියනවද,
කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
මෝල් වලින් කවද්ද ගත්තේ,
මෝල් වලින් කොච්චර ගත්තද,
ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
අපේ ඩේටා බේස් එකේ තියනවා,
අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
මීටින් එක ඉවරයි!!!
-Tharu Rajapaksha-




