Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :P බෑව බෑව බ්‍රෝ.... ඩයලොග් එන්ටර්ප්‍රයිස් නිසා..... ඩේටා බන්ඩලේ ඉවර වෙලත් උන් ස්ලෝ කරේ නෑ...... ඊයෙ ඉදන් අද වෙනකොට ටොරානා එකෙන්ම ගිගාබයිට් 86ක් බ්‍රෝ.....!! :rofl::P
    :lol::lol:dan samahara teledramas denne na :baffled:
     
    තොරණේ තිබ්බ් ඔක්කොම ෆිල්ම් ටික youtube එකට දැම්මා ...

    https://www.youtube.com/channel/UCVxls5_srGuS9rtQWebqCqA/videos?view=0&sort=dd&shelf_id=1

    zW0tEyV.png

    5T2PKQ0.png

    tMZe19L.png

    යකඩෝ මුලු ටොරානා එකම මෙතන නේ හෑ
    :lol::lol:

    යකෝ මෙක කැලේ :lol::lol:
    https://www.youtube.com/user/ToranaMusicBox/videos
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,755
    113
    34
    Kalutara
    සඳ අමාවකයි ඩව්න්ලෝඩ් කළා කොටස් 5යි. අද ඉතුරු ටික බාන්න ගියාම පෙඩ් ප්ලෑන් එකක් තොරගන්නලු. :(
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    තොරණේ තිබ්බ් ඔක්කොම ෆිල්ම් ටික youtube එකට දැම්මා ...

    https://www.youtube.com/channel/UCVxls5_srGuS9rtQWebqCqA/videos?view=0&sort=dd&shelf_id=1

    zW0tEyV.png

    5T2PKQ0.png

    tMZe19L.png

    මචං මේවා කොපිරයිට් වලට අයින් කරන්න ඉඩ තියනවා. Vod එකෙන් ගත්තත එවා youtune දැම්මා කියලා තිස්ස නාගොඩයා රිපොට් කරලා අයින් කලා කලින්. මේවත් ටොරානා කාරයා රිපෝට් කරයි. ඒ නිසා මතු ආරක්ෂාවට ක්ලවුඩ් සටෝ එකකට දාලා ලින්ක් ශෙයා කරපං
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    https://ibb.co/Xzwj9Z3 :baffled: :growl:


    ‍ෆිල්ම්ස් ටික ඔක්කොම දාලා තිබ්බ යූට්යුබ් චැනෙල් එකට ශොට් එක දීලා.. අපරාදේ ටිකයි ඩවුන්ලෝඩ් කර ගත්තේ// :sorry: