Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    හෙළයෙක්;25300289 said:

    උබ හිතන්නෙ ඔය ටික පිටරටකින් ගෙනාව කියලද අපි අතරින්ම සාම්පල් එකක් තමා ඔය ඉන්නෙ. වෙනස් කරන්න ඕනි පාර්ලිමේන්තුව නෙවෙයි මිනිස්සු එතකොට තමා සාම්පල් එකත් වෙනස් වෙන්නෙ.
    වෙන නූලක කතා කරන්න පුළුවන් නන් හොදයි කියල හිතෙනව ඕෆ් ටොපික් ගිහින් මේක වැනසෙයි නැත්තන්.
    මාත් හිතන් හිටියේ 225 තමයි කාලකන්නි කියල .
    මේ මාස කිහිපය ඇතුලත වෙච්ච වැඩ වලින් තෙරුන් ගත්ත
    මුන්ට චන්දෙ දාපු සෙට් එක තමයි කාලකන්නි කියල .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    5e50abc123a4d_5e50aa049394b_5e4fe621e91cf_makoee.jpg

    විසි අටක් ලෙඩවුණා කියලා රටක් වහන්න පුලුවන්ද කියලා ජනාධිපති අහපු....

    කොරෝනා හැදෙන්නේ නැතුව ඡන්දේ කරන්න පුලුවන් කියලා අධ්‍යාපන ඇමති කියපු...

    අපි දිනන නිසා ඡන්දේ තියන්න ඕන කියලා සෞඛ්‍ය ඇමති කියපු...

    වසංගතේ අස්සේ අධ්‍යාපනය ඇමතියා අකුරැස්සේ ඡන්ද රැස්වීම් තියපු...

    චීන ගෑණුන්ව ඉඹලා දැන් කොරෝනා නෑ කියලා සෞඛ්‍ය ඇමති නටපු...

    රටේ.....

    මෙතුමා නොහිටින්න තොපි/ අපි සේරම කොරෝනා හදාගෙන මැරිලා මේ අප්‍රේල් වල අවුරුදු කන්නේ මිනිස්සු නෙමෙයි නරි..

    දේශපාලන පක්ෂපාතී කම් වෙනයි...
    ඒත් අට පාස් ගොබ්බ දේශපාලුවන්ට කඩේ යන්න කලින්
    මනුස්සකම තියාගනිල්ලා...

    ඔය උඩ කියපු කතා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25300330 said:

    අඩේ වෙලාවෙ හැටියට චැනල් එකක් වගේ. ;)

    :yes:
    මනුස්සය ලිබරල් වාදයට කැමතියි. චීනෙට විරුද්ධයි. ඕස්ට්‍රේලියාවෙ කරන ලෙක්චර්ස් වල එහෙම නිකං තර්ජනාත්මක ස්වරූපයෙන් වගේ කියන්නෙ ඕස්ට්‍රේලියාව චීනෙ පැත්ත ගන්න හැදුවොත් ඇමරිකාව ලේසියෙන් අරින එකක් නෑ ඒ නිසා ඇමරිකාවත් එක්ක චීනෙ පරද්දන්න උදව් වෙන්න කියල :baffled:
    ඒත් ලිබරල් වාදය ඇත්තටම කරන දේවල්, ඒව බටහිර රටවල් වලටම පාරාවලල්ලක් වුන විදිහ එහෙම හොඳට පැහැදිලිකරනව :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    liberal hegemony ය මෙහෙම පතුරුවන්න ප්‍රධානම හේතුවක් unipolar ලෝකයක් නිර්මාණය වීම.
    bipolar or multipolar ලෝකයට කිසිම රටකට තමන්ගෙ ideology එක හිතුමනාපෙට පතුරුවන්න බැරිවෙනව.

    great delusion -Jon mearsheimer
    මේක කියවන්න
    මෙයාගෙ lectures තියෙනව youtube එකේ. අහල බලන්න මම කියන්නෙ මොකක් ගැනද කියල පැහැදිලි වෙයි.
    උබට sureද උබේ ඔය opinion එක හරි කියල ?
    උබ අපිට නලින්ද සිල්වාව හදුන්වා දුන්න වගේ වෙන එකක් නැහැ කියල හිතනවා .
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ජොක් කර කර හිටියාට, මේ යන විදිහ සිරිවටම හොද නැ. Gmo කියද්දි දිගටම 500 ගානක් ඉන්න පුලුවන් කියලා, මුන් 19 අරින්න මෙච්චරම දත කන්නේ ඡන්දේ නිසා කියලා කියන්න දෙයක් නැ. දැන් ලෙඩ්ඩුත් නැ මුකුත් නැ. හරි දුකයි රට ගැන.
    පක්ෂ පාට වැඩක් නැ. කෙල විම නම් කෙල වෙනවා දුවන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බොරු කියන්නෙ නැතුව ඉදපන් මිනිහො..කවුද කිවෙ 19 රට අරිනව????? චන්දෙ ලගදි තියෙනව කියල???? බොරු ප්‍රචාරණය කරන්ඩ එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට sureද උබේ ඔය opinion එක හරි කියල ?
    උබ අපිට නලින්ද සිල්වාව හදුන්වා දුන්න වගේ වෙන එකක් නැහැ කියල හිතනවා .

    :(
    නලින්ද සිල්ව හඳුන්වාදුන්නෙ වැරදි විදිහට. හියුම් කාන්ට් පොපර් කූන් වගේ අයව කියවන්නැතුව නලින් කියන දේවල් කියවන්න ගියොත් හිතෙන්නෙ මේ මනුස්සයට පිස්සු කියල. curse of knowledge කියන්නෙ ඕකට තමා :(
    මෙයා එහෙම නෑ ඊට වඩා සරල විදිහට පැහැදිලි කරන්න තේරෙනව :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    බොරු කියන්නෙ නැතුව ඉදපන් මිනිහො..කවුද කිවෙ 19 රට අරිනව????? චන්දෙ ලගදි තියෙනව කියල???? බොරු ප්‍රචාරණය කරන්ඩ එපා.
    :shocked::shocked::shocked::(:(:(
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    :(
    නලින්ද සිල්ව හඳුන්වාදුන්නෙ වැරදි විදිහට. හියුම් කාන්ට් පොපර් කූන් වගේ අයව කියවන්නැතුව නලින් කියන දේවල් කියවන්න ගියොත් හිතෙන්නෙ මේ මනුස්සයට පිස්සු කියල. curse of knowledge කියන්නෙ ඕකට තමා :(
    මෙයා එහෙම නෑ ඊට වඩා සරල විදිහට පැහැදිලි කරන්න තේරෙනව :yes:
    එල . මම බලන්නම් .:nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5e50abc123a4d_5e50aa049394b_5e4fe621e91cf_makoee.jpg

    විසි අටක් ලෙඩවුණා කියලා රටක් වහන්න පුලුවන්ද කියලා ජනාධිපති අහපු....

    කොරෝනා හැදෙන්නේ නැතුව ඡන්දේ කරන්න පුලුවන් කියලා අධ්‍යාපන ඇමති කියපු...

    අපි දිනන නිසා ඡන්දේ තියන්න ඕන කියලා සෞඛ්‍ය ඇමති කියපු...

    වසංගතේ අස්සේ අධ්‍යාපනය ඇමතියා අකුරැස්සේ ඡන්ද රැස්වීම් තියපු...

    චීන ගෑණුන්ව ඉඹලා දැන් කොරෝනා නෑ කියලා සෞඛ්‍ය ඇමති නටපු...

    රටේ.....

    මෙතුමා නොහිටින්න තොපි/ අපි සේරම කොරෝනා හදාගෙන මැරිලා මේ අප්‍රේල් වල අවුරුදු කන්නේ මිනිස්සු නෙමෙයි නරි..

    දේශපාලන පක්ෂපාතී කම් වෙනයි...
    ඒත් අට පාස් ගොබ්බ දේශපාලුවන්ට කඩේ යන්න කලින්
    මනුස්සකම තියාගනිල්ලා...

    ඔය උඩ කියපු කතා අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ...
    [/B]

    චන්ද කියන ඒව වෙලාවට තියන්ඩ ඔනෙ..ඔය කොමිසමේම සාමාජිකයෙක් තමයි ජාත්යන්තර මාධ්යට කියන්නෙ රට ඒකාධිpaති පලානයකට යනව චන්ද නොතිය කියල..ඒවට මොකෝ කියන්නෙ??? උන්ම කල්දාල ,උන්ම පිටරට මාධයන්ට අරහෙම කියනව, මැකෝගෙ රෙද්දෙ ස්වාධීන කොමිසම විලි ලැජ්ජයි.. :lol::lol::lol::lol:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    චන්ද කියන ඒව වෙලාවට තියන්ඩ ඔනෙ..ඔය කොමිසමේම සාමාජිකයෙක් තමයි ජාත්යන්තර මාධ්යට කියන්නෙ රට ඒකාධිpaති පලානයකට යනව චන්ද නොතිය කියල..ඒවට මොකෝ කියන්නෙ??? උන්ම කල්දාල ,උන්ම පිටරට මාධයන්ට අරහෙම කියනව, මැකෝගෙ රෙද්දෙ ස්වාධීන කොමිසම විලි ලැජ්ජයි.. :lol::lol::lol::lol:

    thota corona hadila malaama thoge miniya udinda thiyanna one? :growl::growl:

    me welawe minissu protest karanawada chandayak thiyanna one kiyala? :frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    චන්ද කියන ඒව වෙලාවට තියන්ඩ ඔනෙ..ඔය කොමිසමේම සාමාජිකයෙක් තමයි ජාත්යන්තර මාධ්යට කියන්නෙ රට ඒකාධිpaති පලානයකට යනව චන්ද නොතිය කියල..ඒවට මොකෝ කියන්නෙ??? උන්ම කල්දාල ,උන්ම පිටරට මාධයන්ට අරහෙම කියනව, මැකෝගෙ රෙද්දෙ ස්වාධීන කොමිසම විලි ලැජ්ජයි.. :lol::lol::lol::lol:
    මාරම කොලිටි විදියට මේ පාර නන් ප්ලෑනින් ඇන්ඩ් එක්සිකියුශන් වෙනව මචන්. ඒකට නන් පොහොට්ටුවට හැට් ඕෆ්. බලමු අනික් පැත්තෙ උන් කොහොම ප්ලේ කරයිද කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25300379 said:
    thota corona hadila malaama thoge miniya udinda thiyanna one? :growl::growl:

    me welawe minissu protest karanawada chandayak thiyanna one kiyala? :frown:

    පොන්ස් මැතිවරණය ගැසට් එක මාර්තු 2 ගහද්දි රටේ කොරෝනාවක් තිබ්බෙ නැ, එතකොට ගතයුතු නිවරදි තිරණය තමයි මැතිවරණයකට යාම..කියන දේ තේරුම් ගන්ඩ බැරිනම් අහපන් බුරන්ඩ කලින් ..

    මේ වෙලාවෙ මැතිවරණයක් ඕන වෙලා හතර අතේ ලියුම් ගගහ බලු වෙන්නෙ කොමසාරිස්, ඌට ව්තරයි මැතිවරණය ඕන වෙලා දගලන්නෙ..ඉස්සෙල්ලා ප්‍රශ්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරපන්..
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    පොන්ස් මැතිවරණය ගැසට් එක මාර්තු 2 ගහද්දි රටේ කොරෝනාවක් තිබ්බෙ නැ, එතකොට ගතයුතු නිවරදි තිරණය තමයි මැතිවරණයකට යාම..කියන දේ තේරුම් ගන්ඩ බැරිනම් අහපන් බුරන්ඩ කලින් ..

    මේ වෙලාවෙ මැතිවරණයක් ඕන වෙලා හතර අතේ ලියුම් ගගහ බලු වෙන්නෙ කොමසාරිස්, ඌට ව්තරයි මැතිවරණය ඕන වෙලා දගලන්නෙ..ඉස්සෙල්ලා ප්‍රශ්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරපන්..

    මොලේ ඇටෙද පොන්නයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25300380 said:

    මාරම කොලිටි විදියට මේ පාර නන් ප්ලෑනින් ඇන්ඩ් එක්සිකියුශන් වෙනව මචන්. ඒකට නන් පොහොට්ටුවට හැට් ඕෆ්. බලමු අනික් පැත්තෙ උන් කොහොම ප්ලේ කරයිද කියල.

    අනිත් පැත්තෙ ඉන්න o/l ෆේල් උන්ට මොන මැච්ද, උන්ට හරක් පට්ටියක් අරන් දෙනව අපි ලගදිම කිරි කර්මාන්තෙ දියුනු කරන්ඩ.. ::yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    ජොක් කර කර හිටියාට, මේ යන විදිහ සිරිවටම හොද නැ. Gmo කියද්දි දිගටම 500 ගානක් ඉන්න පුලුවන් කියලා, මුන් 19 අරින්න මෙච්චරම දත කන්නේ ඡන්දේ නිසා කියලා කියන්න දෙයක් නැ. දැන් ලෙඩ්ඩුත් නැ මුකුත් නැ. හරි දුකයි රට ගැන.
    පක්ෂ පාට වැඩක් නැ. කෙල විම නම් කෙල වෙනවා දුවන්න.

    GMOA එකත් එක එක වෙලාවට එක එක ඒවා කියනවා. හැමොගෙම වැරදි කියවනවා වගෙයි මමනම් දකින්නෙ. හේල්ත් මිනිස්ට්‍රි එක්ක තියෙන ප්‍රශන අපිට කියලා මොකටද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA එකත් එක එක වෙලාවට එක එක ඒවා කියනවා. හැමොගෙම වැරදි කියවනවා වගෙයි මමනම් දකින්නෙ. හේල්ත් මිනිස්ට්‍රි එක්ක තියෙන ප්‍රශන අපිට කියලා මොකටද

    ඔතන ගැටලුව වෙලා තියෙන්නෙ GMOA එකත් එක්ක ගොඩක් උන් තරහයි..ඒක නිසා වටකරගෙන ගහනව පොඩ් දුර්වලතාවයකදි.. GMOA 100%ක් ෆර්ෆෙක්ට් නැතුව ඇති ඒත් කොරෝනා වලට එරෙහිව අනිත් සoගම් වලට වඩා දෙයක් කරා..
     
    Status
    Not open for further replies.