මාත් හිතන් හිටියේ 225 තමයි කාලකන්නි කියල .හෙළයෙක්;25300289 said:
උබ හිතන්නෙ ඔය ටික පිටරටකින් ගෙනාව කියලද අපි අතරින්ම සාම්පල් එකක් තමා ඔය ඉන්නෙ. වෙනස් කරන්න ඕනි පාර්ලිමේන්තුව නෙවෙයි මිනිස්සු එතකොට තමා සාම්පල් එකත් වෙනස් වෙන්නෙ.
වෙන නූලක කතා කරන්න පුළුවන් නන් හොදයි කියල හිතෙනව ඕෆ් ටොපික් ගිහින් මේක වැනසෙයි නැත්තන්.
මේ මාස කිහිපය ඇතුලත වෙච්ච වැඩ වලින් තෙරුන් ගත්ත
මුන්ට චන්දෙ දාපු සෙට් එක තමයි කාලකන්නි කියල .








