pudumai professor ekka den thami corona gena discuss karala awe kiyala kiwwe neththe![]()
කොරෝනා නිසා සතියෙන් සතිය එකම බුකිකරුවගේ වෘත්තිය මාරුවන අන්දම
මුලින්ම විදෙස් තානාපතිවරු ඉටපස්සේ එපිඩිමියෝලෝජිස්ට්ලා, ඊට පස්සේ බටහිර ඩොකා, ඊට පස්සේ නඩුකාරයා, ඊය පස්සේ මැතිවරන කොමසාරිස්, ඊ පස්සේ ආයිත් බටහිර ඩොකා, ඊට පස්සේ නැවක කැප්ටන්, ඊට පස්සේ දැන් දුම්හට්ටි හදන ආයුර්වේද ඩොකා..
නොදන්න පුකක් නැනේ

බද්දේ සර් ge golyo sahena meke innwa wage![]()
Ow bn.. Mata meka ahanakota therune harima yanthrika gathiyak... Class eke tyena gemma nehe..
Badda sir ga revision clz akata giya nathan api ada mathana ne

කෙමස්ට්‍රි නම් කෙමිස්ට්‍රි.
රසන්‍යා බද්දේ.
මට තාම මතකයි ඕකා අතේ පැලවෙන්න ඌ ලියලා දෙනවා වගේ A ගන්න හැටි කියන්නේ. වෙන මුකුත් නැ ඉනෝගනික් විතරයි. එච්චරමයි. සමතුලිතය දුප් බල්ලා. ඒවා එන්නැ උගේ A එකට. ඌ ප්‍රොපා එක්ක පේපරේ හදන්නේ. කොල්ලෝ සුදු ටි ෂර්ට්ම විතරක් ඇදන් ආවොත් ඌට ඉනෝගනික් කරන්න වෙන්නැ. මොකද වර්ණ විපර්යාස පෙන්වන්න වෙන්නැ.
අනේ මු කෙලපු කෙබර.....
හෙළයෙක්;25300607 said:ටෙස්ටින් කරන කවුන්ට් එක දාන්නෙ නැද්ද එළියට

හෙළයෙක්;25300607 said:ටෙස්ටින් කරන කවුන්ට් එක දාන්නෙ නැද්ද එළියට
oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala
test nawaththelada danne na..dan infected count ekath update wenne na![]()