Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    >> ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය
    >> සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 50 ක් දක්වා ඉහළට...
    #lka #News1st #SriLanka #Coronavirus #COVID19 #SG

    Power of Rathana Suutta
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113

    oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala


    නෑ කොරෝන කේස් නිසා ඇමරිකාවට ගිහින් ඉන්නෙ.

    https://odoc.life/covid-19/

    Tested may include duplicates කියල එනව හරිම කවුන්ට් එකක් නෙවෙයි තියෙන්නෙ
    ඒකෙ.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25300641 said:
    නෑ කොරෝන කේස් නිසා ඇමරිකාවට ගිහින් ඉන්නෙ.

    https://odoc.life/covid-19/

    Tested may include duplicates කියල එනව හරිම කවුන්ට් එකක් නෙවෙයි තියෙන්නෙ
    ඒකෙ.

    mokak khoeda ban okama thiyenna. anith eka unta pissuda ohama danna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අන්තිම 3 න් දෙනාම හම්බ වෙසිගෙ පුතලා

    93006981_2908504265883147_2386112207059419136_n.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    mokak khoeda ban okama thiyenna. anith eka unta pissuda ohama danna
    එහෙම එකක් දාන්නෙ උන්ට කවුන්ට් එක ශුවර් නැති නිසා එතකොට උන්ට කේස් එකක් ආවත් කියන්න පුළුවන් නෙ අපි ඒකනෙ මෙහෙම දැම්මෙ කියල.
    Annotation-2020-04-10-202348.png

    Annotation-2020-04-10-202348.png
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :(

    Hundreds of people dying in their homes or on the street in New York City are not being including in the coronavirus death count even if they had symptoms - as the city shortens the amount of time it will hold unclaimed remains before they are buried on Hart Island
    ]

    27011878-8208325-Hundreds_of_people_dying_in_their_homes_or_on_the_street_in_New_-a-40_1586528884896.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    හෙළයෙක්;25300655 said:



    ඒකෙ කවුන්ට්ස් ඔෆීශියල් නෑ. ඔෆීශියල් නන් https://www.worldometers.info/coronavirus/ මේකෙ අප්ඩේට් වෙනව.

    https://odoc.life/covid-19/ උන් කියලම තියෙනව ඩුප්ලිකේට්ස් තියෙන්න පුළුවන් කියල.

    testing නම් කොහොම වෙනවද කියල ෂුවර් නෑ, මගේ යාලුවෙක් කැස්ස උන නිසා හොස්පිටල් ගියා. පොරට ඩිරෙක්ට් කොරෝනා කනෙක්ෂන් එකක් නෑ කියල ටෙස්ට් එක කරලා නෑ

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    testing නම් කොහොම වෙනවද කියල ෂුවර් නෑ, මගේ යාලුවෙක් කැස්ස උන නිසා හොස්පිටල් ගියා. පොරට ඩිරෙක්ට් කොරෝනා කනෙක්ෂන් එකක් නෑ කියල ටෙස්ට් එක කරලා නෑ

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියල

    :(:(:(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    හෙළයෙක්;25300695 said:

    හොස්පිටල් එකටම යන එකාව ටෙස්ට් නොකර පස්සේ බෝ කරා බෝ කරා කියල බනින ලොජික් එක මට නම් තේරෙන්නේ නෑ :baffled:
     
    Status
    Not open for further replies.