Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා නිසා සතියෙන් සතිය එකම බුකිකරුවගේ වෘත්තිය මාරුවන අන්දම

    මුලින්ම විදෙස් තානාපතිවරු ඉටපස්සේ එපිඩිමියෝලෝජිස්ට්ලා, ඊට පස්සේ බටහිර ඩොකා, ඊට පස්සේ නඩුකාරයා, ඊය පස්සේ මැතිවරන කොමසා⁣රිස්, ඊ පස්සේ ආයිත් බටහිර ඩොකා, ඊට පස්සේ නැවක කැප්ටන්, ඊට පස්සේ දැන් දුම්හට්ටි හදන ආයුර්වේද ඩොකා..

    නොදන්න පුකක් නැනේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    untah udin Hiru and Derana balan giyama un thama okkama danne:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    කොරෝනා නිසා සතියෙන් සතිය එකම බුකිකරුවගේ වෘත්තිය මාරුවන අන්දම

    මුලින්ම විදෙස් තානාපතිවරු ඉටපස්සේ එපිඩිමියෝලෝජිස්ට්ලා, ඊට පස්සේ බටහිර ඩොකා, ඊට පස්සේ නඩුකාරයා, ඊය පස්සේ මැතිවරන කොමසා⁣රිස්, ඊ පස්සේ ආයිත් බටහිර ඩොකා, ඊට පස්සේ නැවක කැප්ටන්, ඊට පස්සේ දැන් දුම්හට්ටි හදන ආයුර්වේද ඩොකා..

    නොදන්න පුකක් නැනේ

    එහෙම තමා ප්‍රොෆෙසර්ස්ල:rofl::rofl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බද්දේ සර් ge golyo sahena meke innwa wage :yes::lol:

    කෙමස්ට්‍රි නම් කෙමිස්ට්‍රි.
    රසන්‍යා බද්දේ.

    මට තාම මතකයි ඕකා අතේ පැලවෙන්න ඌ ලියලා දෙනවා වගේ A ගන්න හැටි කියන්නේ. වෙන මුකුත් නැ ඉනෝගනික් විතරයි. එච්චරමයි. සමතුලිතය දුප් බල්ලා. ඒවා එන්නැ උගේ A එකට. ඌ ප්‍රොපා එක්ක පේපරේ හදන්නේ. කොල්ලෝ සුදු ටි ෂර්ට්ම විතරක් ඇදන් ආවොත් ඌට ඉනෝගනික් කරන්න වෙන්නැ. මොකද වර්ණ විපර්යාස පෙන්වන්න වෙන්නැ.

    අනේ මු කෙලපු කෙබර.....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    92526460_3649185391774634_1805206988238356480_n.jpg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    :lol:
    Ow bn.. Mata meka ahanakota therune harima yanthrika gathiyak... Class eke tyena gemma nehe..

    සිරාවට ක්ලාස් එකේ නිදහසේ එලියට එන වචන ටික රිද්මය ගැම්ම මොකුත් නෑ හෙනම යාන්ත්‍රිකයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    කෙමස්ට්‍රි නම් කෙමිස්ට්‍රි.
    රසන්‍යා බද්දේ.

    මට තාම මතකයි ඕකා අතේ පැලවෙන්න ඌ ලියලා දෙනවා වගේ A ගන්න හැටි කියන්නේ. වෙන මුකුත් නැ ඉනෝගනික් විතරයි. එච්චරමයි. සමතුලිතය දුප් බල්ලා. ඒවා එන්නැ උගේ A එකට. ඌ ප්‍රොපා එක්ක පේපරේ හදන්නේ. කොල්ලෝ සුදු ටි ෂර්ට්ම විතරක් ඇදන් ආවොත් ඌට ඉනෝගනික් කරන්න වෙන්නැ. මොකද වර්ණ විපර්යාස පෙන්වන්න වෙන්නැ.

    අනේ මු කෙලපු කෙබර.....

    ඉනෝගනික් නම් පට්ට පිසිකල් නම් ඕන්නෑ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25300607 said:
    ටෙස්ටින් කරන කවුන්ට් එක දාන්නෙ නැද්ද එළියට

    oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    >> ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය
    >> සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 50 ක් දක්වා ඉහළට...
    #lka #News1st #SriLanka #Coronavirus #COVID19 #SG
     
    Status
    Not open for further replies.