Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    testing නම් කොහොම වෙනවද කියල ෂුවර් නෑ, මගේ යාලුවෙක් කැස්ස උන නිසා හොස්පිටල් ගියා. පොරට ඩිරෙක්ට් කොරෝනා කනෙක්ෂන් එකක් නෑ කියල ටෙස්ට් එක කරලා නෑ

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියල

    ඔක හරි ගොං වැඩක් බං ඔක. කොරොනා
    ලෙඩ්ඩු ට්‍රෙස් කරනවා කියලා හැමෝමව ට්‍රෙස් කරන්නත් බැ. අනික නිරෝධායනය වෙලා ඉවර හැමෝමව එලියට දාන්නෙත් pcr කරලා නෙවෙයි නිකං රෝග ලක්ෂන නැ කියලා. මේක එලිමි⁣නේට් කරන්න හොදම විදිහ තමයි පුලුවන් තරම් ටෙස්ට් කරලා ලෙඩ්ඩු හොයන එක. එක පාරට චාට් ඉහල යයි. නමුත් ලෙඩ්ඩු එලියේ ඉන්නවා කියන්නේ උන් තව උන්ට පතුරවනවා කියන එක. ලක්ෂන නැති කාල පරාසයකුත් තියන එකයි බයානකම..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113

    :dull::dull::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    හොස්පිටල් එකටම යන එකාව ටෙස්ට් නොකර පස්සේ බෝ කරා බෝ කරා කියල බනින ලොජික් එක මට නම් තේරෙන්නේ නෑ :baffled:

    සර් මොනව හරි කරයි. :):) අපි බලන් ඉමු.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    No labbatada ban indiawe studies walata yanne:oo:

    ස්කොල් දෙනවා ගොඩක්. අනික ගානත් අඩුයි. ලංකාවේ කරන ගානට වඩා සමහර වෙලාවට අඩුවෙන් කරතැකි. පහසුකම් නම් නැ ගොඩක් තැන්වල. කුජිතයි. පහුගිය සැරේ ඉන්දියන් සල්ලි බැන් කරපු වෙලාවේ අපේ හිටපු උන් හිගා නොකා හිගාකැවො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හරි ගොං වැඩක් බං ඔක. කොරොනා
    ලෙඩ්ඩු ට්‍රෙස් කරනවා කියලා හැමෝමව ට්‍රෙස් කරන්නත් බැ. අනික නිරෝධායනය වෙලා ඉවර හැමෝමව එලියට දාන්නෙත් pcr කරලා නෙවෙයි නිකං රෝග ලක්ෂන නැ කියලා. මේක එලිමි⁣නේට් කරන්න හොදම විදිහ තමයි පුලුවන් තරම් ටෙස්ට් කරලා ලෙඩ්ඩු හොයන එක. එක පාරට චාට් ඉහල යයි. නමුත් ලෙඩ්ඩු එලියේ ඉන්නවා කියන්නේ උන් තව උන්ට පතුරවනවා කියන එක. ලක්ෂන නැති කාල පරාසයකුත් තියන එකයි බයානකම..

    මම කියන්ඩද වැඩේ උබල ගිහින් IDH එකේ MRi එකේ වැඩ බාර ගනිල්ල..එතකොට උබලට ඕන ඕන විදිහට පාරෙ යන බල්ලට හරි කොරෝනද කියල ටෙස්ට් කරල දැනගන්ඩ පුලුවන්නෙ.. :):yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන්ඩද වැඩේ උබල ගිහින් IDH එකේ MRO එකේ වැඩ බාර ගනිල්ල..එතකොට උබලට ඕන ඕන විදිහට පාරෙ යන බල්ලට හරි කොරෝනද කියල ටෙස්ට් කරල දැනගන්ඩ පුලුවන්නෙ.. :):yes:

    වහල් භාවයේ උපරිමය :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම කියන්ඩද වැඩේ උබල ගිහින් IDH එකේ MRO එකේ වැඩ බාර ගනිල්ල..එතකොට උබලට ඕන ඕන විදිහට පාරෙ යන බල්ලට හරි කොරෝනද කියල ටෙස්ට් කරල දැනගන්ඩ පුලුවන්නෙ.. :):yes:

    උබව ගනන් ගන්නැ කියලා තිරණය කරලා ඉවරයි.උබ මොනාකිව්වත් ඒවලට උත්තර ලියන්නැ. උබ ඩෝන්ට් කෙයා.කපලා දැම්මා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    මම කියන්ඩද වැඩේ උබල ගිහින් IDH එකේ MRO එකේ වැඩ බාර ගනිල්ල..එතකොට උබලට ඕන ඕන විදිහට පාරෙ යන බල්ලට හරි කොරෝනද කියල ටෙස්ට් කරල දැනගන්ඩ පුලුවන්නෙ.. :):yes:

    ඇයි දැනට වැඩ බලන්නේ උඹද? අනේ නිකන් පලයන් විස්කෝතු පොන්නයෝ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මම කියන්ඩද වැඩේ උබල ගිහින් IDH එකේ MRi එකේ වැඩ බාර ගනිල්ල..එතකොට උබලට ඕන ඕන විදිහට පාරෙ යන බල්ලට හරි කොරෝනද කියල ටෙස්ට් කරල දැනගන්ඩ පුලුවන්නෙ.. :):yes:

    ඔය කතාව කියද්දි මතක් උනේ ඇමරිකාවෙ නන් සත්තුන්ටත් තියෙනවද කියල බලනව නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබව ගනන් ගන්නැ කියලා තිරණය කරලා ඉවරයි.උබ මොනාකිව්වත් ඒවලට උත්තර ලියන්නැ. උබ ඩෝන්ට් කෙයා.කපලා දැම්මා

    ඔව් කට උත්තර නැනෙ වෙන මොනා කියන්ඩද..:lol::lol::lol: රට පිලිගත්ත දොස්තරල සහ හමුදාව එකතුවෙලා හදපු කමිටුවකින් තිරනය කරලයි ,ටෙස්ට්n අරව මේව කරවන්නෙ ..උබල මේ 8 පාස් උන් එනව ටෙස්ට් කරන හැටි උගන්නන්ඩ..ඉදකින් රෙදි නැ.. :lol::lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    testing නම් කොහොම වෙනවද කියල ෂුවර් නෑ, මගේ යාලුවෙක් කැස්ස උන නිසා හොස්පිටල් ගියා. පොරට ඩිරෙක්ට් කොරෝනා කනෙක්ෂන් එකක් නෑ කියල ටෙස්ට් එක කරලා නෑ

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියල
    මේක සතියකට විතර කලින් ඇමෙරිකාවෙත් කරා කියල මම reddit එකේ දැක්ක .
    වෙන ලෙඩෙක් එක්ක connection එකක් නැත්තන් බෙහෙත් දීල ගෙදර යවනවා .
    test කරන්නේ නැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මේක සතියකට විතර කලින් ඇමෙරිකාවෙත් කරා කියල මම reddit එකේ දැක්ක .
    වෙන ලෙඩෙක් එක්ක connection එකක් නැත්තන් බෙහෙත් දීල ගෙදර යවනවා .
    test කරන්නේ නැහැ .
    මේ සතියෙ උන්ට රිසල්ට් එක හම්බ වෙලා තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25300737 said:
    ඔය කතාව කියද්දි මතක් උනේ ඇමරිකාවෙ නන් සත්තුන්ටත් තියෙනවද කියල බලනව නේද?

    ඔව් උන්ගෙ පැතිරිම වැඩියි ඉතින් සතුන්ටත් හැදිල ඇති අපේ එහෙම එකක් නැ කලබල වෙන්ඩ දෙයක් නැ දවස් 3කින් පිටතින් රෝගින් වාර්තා වෙලා නැ..
     
    Status
    Not open for further replies.