ඔක හරි ගොං වැඩක් බං ඔක. කොරොනා
ලෙඩ්ඩු ට්‍රෙස් කරනවා කියලා හැමෝමව ට්‍රෙස් කරන්නත් බැ. අනික නිරෝධායනය වෙලා ඉවර හැමෝමව එලියට දාන්නෙත් pcr කරලා නෙවෙයි නිකං රෝග ලක්ෂන නැ කියලා. මේක එලිමිනේට් කරන්න හොදම විදිහ තමයි පුලුවන් තරම් ටෙස්ට් කරලා ලෙඩ්ඩු හොයන එක. එක පාරට චාට් ඉහල යයි. නමුත් ලෙඩ්ඩු එලියේ ඉන්නවා කියන්නේ උන් තව උන්ට පතුරවනවා කියන එක. ලක්ෂන නැති කාල පරාසයකුත් තියන එකයි බයානකම..







