Genita arinna

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    සමාජ මාධ්‍ය අතර හුවමාරු වූ පුවත දැක නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පුවත ගැන සැල කර තිබෙනවා.
    එසැණින් ක්‍රියාත්මක වූ එතුමා පිරිසට ඇඳිරි නීතිය අවසන් වන තුරු මෙම නිවසේ රැඳී සිටීමට අවසර දෙන ලෙසත් ඉන්පසු නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ එස්,පී මහතා වෙත දැනුම් දී තිබෙනවා.
    උපුල් ජයසිංහ මහතාටත්,නියෝජ්‍ය පොලිස්පතිතුමාටත්,පුවත වාර්තාකළ මාධ්‍යවේදී මහත්වරුන්ටත් අපගේ ප්‍රණාමය.

    :cool:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මේ ගෑනු කෙනාගෙ ඇස් දෙක දැක්කම මටත් කුලප්පු වුණා. මූණෙ ඉතුරුහරිය අතින් දා ගත්ත

    මේ වගේ කෙනෙක් ගැන මට ඉස්සර ඉඳලම ආසාවක් තිබුණ :love: ළමයි හතර දෙනෙක් ඉන්නවද :lol:

    කොහෙද කසාද බදින්ඩ තියා රස්සාවක් කරගන්ඩවත් මට පණ නෑනෙ

    gathi ban natural beauty :yes::cool:

    Monawada oii mae wikara 🤬
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    කොල්ලෙක් හම්බෙනකන් ළමයි හදන්න ඇති. පව් :sorry: ඊටත් වඩා මුන්ගේ අතින් මොකක් හරි ලොකු වරදක් වෙලා තියෙනවා මේ වෙලාවේ එලවන්න තරන් තත්වෙකට මිනිස්සු වැටෙනවා කියන්නේ :nerd:

    අර ගෑණු දෙන්න කෑ ගහන විදිය දැක්කෙ නැද්ද බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    https://www.facebook.com/iresha.hettiarachchi.524

    Husband හමුදාවෙ ආබාධිත සෙබලෙක්ලු :)

    මොන වැරැද්දක් තිබ්බත් කන්න බොන්න ටිකවත් හොයාගන්න නැති මේ වෙලාවෙ ලමයි 5ක් එක්ක ගෙදරින් පන්නනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Curfew welawe oka oya tharam dagalanne nathuwa inna thibuna.. Moko curfew welawe aluth bording karayo ena ekakya.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,402
    6,052
    113
    26060157_103060830494604_3658233723411438205_o.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පවුලත් එසේ මෙසේ පවුලක් නෙවේ වගේ.
    ඒක නෙමේ. ඔහොම ප්‍රශ්නෙකදී මිඩියා ගෙන්න ගන්නේ කොහොමද? :oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ඒ පවුලත් එසේ මෙසේ පවුලක් නෙවේ වගේ.
    ඒක නෙමේ. ඔහොම ප්‍රශ්නෙකදී මිඩියා ගෙන්න ගන්නේ කොහොමද? :oo:

    අපිටත් ඉදිරියෙදි අවශ්‍ය වෙන්ඩ පුලුවන් :yes::D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    lamai 5hak hadalath e ganu kenage figure eka hondata thiyanwa godak ganunge palaweni lamaya hadapuwama barrel size wela 40+ aunty shape wenawa gens thamai man htihanne.

    ෂ්... සද්ද නැතුව හිටු
    ඊළඟට අපේ නමත් වැටෙයි මීඩියාවල OICගෙ ජාන තියෙනව කියල :sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ෂ්... සද්ද නැතුව හිටු
    ඊළඟට අපේ නමත් වැටෙයි මීඩියාවල OICගෙ ජාන තියෙනව කියල :sorry:


    :rofl::rofl::rofl: atha kiyanna baya wenna one na bn.


    BTW umba marry nokara inna eka patta wasanawak umbata kawada hari oka therenne marry karapu dawasaka.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    :rofl::rofl::rofl: atha kiyanna baya wenna one na bn.


    BTW umba marry nokara inna eka patta wasanawak umbata kawada hari oka therenne marry karapu dawasaka.

    ඒ වුණාට මේ වගේ ගෑනියෙක් ඉන්නවනං යෝධ බල යෝධ සත්තියක් එනව මටනං :love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අර ගෑණු දෙන්න කෑ ගහන විදිය දැක්කෙ නැද්ද බන්




    දැක්ක දැක්ක මේ කලබල අස්සේ එලියට ඇදලා දාන්න තරන් මනුස්සයෙක් පහත වැටෙන්න මුන්ගේ මොකක් හරි ලොකු වැරැද්දක් වෙලා ඇති කියලයි මන් කියන්නේ.