සමාජ මාධ්‍ය අතර හුවමාරු වූ පුවත දැක නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පුවත ගැන සැල කර තිබෙනවා.
එසැණින් ක්‍රියාත්මක වූ එතුමා පිරිසට ඇඳිරි නීතිය අවසන් වන තුරු මෙම නිවසේ රැඳී සිටීමට අවසර දෙන ලෙසත් ඉන්පසු නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ එස්,පී මහතා වෙත දැනුම් දී තිබෙනවා.
උපුල් ජයසිංහ මහතාටත්,නියෝජ්‍ය පොලිස්පතිතුමාටත්,පුවත වාර්තාකළ මාධ්‍යවේදී මහත්වරුන්ටත් අපගේ ප්‍රණාමය.

ළමයි හතර දෙනෙක් ඉන්නවද 





ඊටත් වඩා මුන්ගේ අතින් මොකක් හරි ලොකු වරදක් වෙලා තියෙනවා මේ වෙලාවේ එලවන්න තරන් තත්වෙකට මිනිස්සු වැටෙනවා කියන්නේ




