Anathayo balanna asada

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩො අවුරුදු 13 කට කලින් ඩොලර් හැත්තැදාහක් පෙන්වන්න ඔනිද ? :shocked::shocked:

    danatat machan 60k pennanna ona,, me 20k pennanna katawa nan pissu ma magulak.,

    yako living cost ekama awruddakata 18k..

    course fee ekat ekka eddi 50 kittu wenawa..

    mehe awilla change karana eka wenama katawak,.

    monawa unat dan me rata balana eka wadak na machan,,

    skills hadaganin,, europe ehema nattan wena ratawal balapalla..

    me marale nan enna epa.. mekata waren ubata wisi karanna salli thiyenan,..

    salli hoayala gewanna ennepa.. anata wenawa sana
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,194
    1
    13,077
    113
    Gotham City

    අපි ඉතිං අල්ලා දෙවි පිහිටෙන් මැදපෙරදිග කුලියක් මලියක් කරන් ඉන්නවා දොරෙ .
    ඔසී නම් ට්‍රෙන්ඩ් එකක් වුණ නිසා එපා උනා දොරෙ.
    යු ඇස් තමා මගෙ සිහින රාජ්ජෙ ,හුස්ම ඩිංගිත්ත ඉවර වෙන්ට කලින් යු ඇස් යන්න තමා ඉන්නෙ දොරෙ, සිටිසොන්ෂිප් එකට නම් නෙමෙ ඔං , ඊලොන් මස්ක් කොළුවා වගෙ රොකට් එකක් උඩට අරින්න බලාගෙන ඔං .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,194
    1
    13,077
    113
    Gotham City
    mata bokkenma ahanna ona karanawak thiyenawa..

    ay ban mehema gemak gahanna hadana unta jela ubalage :)

    mehe apu kisi ekek machan puka uda daagena anik unta kela karanna balan inna un newi ne ban..

    okkoma karima kattak kanawa 24^7..

    ay ban unta ohoma hate ekak wapuranne

    ubalat gemak ghpn,, business ekk mokak hari patan ganin.. lols bro,. meke nan wada wiwada karanna dan welawak attema na atta wasayenma
    ඔනිම දෙයක් ට්‍රෙන්ඩ් එක උනහම එකෙ අඩු පාඩු පෙනවා බන් .
    හින්දි මෙගා රස කර කර බලන උන් වගෙම උන්ට බනින උන් කින්ඩි දාන උනුත් හිටියා.
    ඒ වගෙ තමා ඔසි සීන් එකත්. යන්න දඟලන උන් වගෙම ගිය උන් ගෙ රැඟිලි ටොක්ස් වලට අපෙ උන් කින්ඩි දාන්නෙ .
    ඔසි යන එක ට්‍රෙන්ඩ් එකක් නෙ අනික් රටවල් වගෙ නෙමෙ නෙ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645

    thread eke damma eka Melbourne yako inne :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol: ah bois,, ay ban expose katawak kiyanne :v elakiri eke inna un sahenna ganak mage fb eke innawane,,

    me dan mage yaluwek ewwe thread eka,, ewenne na ban me tike elakiri eke,, exam ekakta pdan karanawa..

    man nan machan hitapu awrudu gaane work exp daagena tyenne gindara se ;)

    german company ekaka last wada kare.. dan nan me rata fuck machan ahanna deyak na.. meka me wasangaten goda awata wadak na kadan watila iwary,...

    ranilgema malli kenek inne mehe :lol:

    moko wenne itn me patte

    :rolleyes:

    ZRSJ7eu.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අඩො අවුරුදු 13 කට කලින් ඩොලර් හැත්තැදාහක් පෙන්වන්න ඔනිද ? :shocked::shocked:

    ඩිග්‍රිය, යුනිවසිටි එක අනුව පෙන්නන්න ඕන ගාන වෙනස් වෙනවා. මෙඩිකල් හරි ඉංජිනියරින් හරි කරන උන් කෝටි ගණන් පෙන්නපු උන් හිටියා. උන්ගේ ඩිග්‍රී එකට විතරක් $85000ක් විතර ගියා ඒ කාලේ. උන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ආපු අය නෙවෙයි හැබැයි. ඉගෙන ගත්ත ගෙදර ගියා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇයි මෙහ් ගොඩක් උන් කියන්නේ ස්ටුඩන්ට්ස්ල හින්ද තමා ඕස්ට්‍රේලියාව රන් වෙන්නේ අපි ගියාම මුන්ට තරු පෙනෙයි කියල?
     
    • Like
    Reactions: dj knight

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ඇයි මෙහ් ගොඩක් උන් කියන්නේ ස්ටුඩන්ට්ස්ල හින්ද තමා ඕස්ට්‍රේලියාව රන් වෙන්නේ අපි ගියාම මුන්ට තරු පෙනෙයි කියල?

    Kakkussi hodanda kaurut nati wenwane ekai
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ

    අපි ඉතිං අල්ලා දෙවි පිහිටෙන් මැදපෙරදිග කුලියක් මලියක් කරන් ඉන්නවා දොරෙ .
    ඔසී නම් ට්‍රෙන්ඩ් එකක් වුණ නිසා එපා උනා දොරෙ.
    යු ඇස් තමා මගෙ සිහින රාජ්ජෙ ,හුස්ම ඩිංගිත්ත ඉවර වෙන්ට කලින් යු ඇස් යන්න තමා ඉන්නෙ දොරෙ, සිටිසොන්ෂිප් එකට නම් නෙමෙ ඔං , ඊලොන් මස්ක් කොළුවා වගෙ රොකට් එකක් උඩට අරින්න බලාගෙන ඔං .

    Metoo:yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපි ඉතිං අල්ලා දෙවි පිහිටෙන් මැදපෙරදිග කුලියක් මලියක් කරන් ඉන්නවා දොරෙ .
    ඔසී නම් ට්‍රෙන්ඩ් එකක් වුණ නිසා එපා උනා දොරෙ.
    යු ඇස් තමා මගෙ සිහින රාජ්ජෙ ,හුස්ම ඩිංගිත්ත ඉවර වෙන්ට කලින් යු ඇස් යන්න තමා ඉන්නෙ දොරෙ, සිටිසොන්ෂිප් එකට නම් නෙමෙ ඔං , ඊලොන් මස්ක් කොළුවා වගෙ රොකට් එකක් උඩට අරින්න බලාගෙන ඔං .

    :rofl::rofl::rofl::rofl: maru rata bn,, ekama seen eka medicare nathi eka hariyakata

    ඔනිම දෙයක් ට්‍රෙන්ඩ් එක උනහම එකෙ අඩු පාඩු පෙනවා බන් .
    හින්දි මෙගා රස කර කර බලන උන් වගෙම උන්ට බනින උන් කින්ඩි දාන උනුත් හිටියා.
    ඒ වගෙ තමා ඔසි සීන් එකත්. යන්න දඟලන උන් වගෙම ගිය උන් ගෙ රැඟිලි ටොක්ස් වලට අපෙ උන් කින්ඩි දාන්නෙ .
    ඔසි යන එක ට්‍රෙන්ඩ් එකක් නෙ අනික් රටවල් වගෙ නෙමෙ නෙ ?

    ;);););) oya raganne ban yana ena man nathuwa idala mehe ringapu un :lol:
    ehema un nathuwamat newi

    thread eke damma eka Melbourne yako inne :rofl:

    :rolleyes::rofl:boka hattay,, sirada :lol:

    Mindfucked:rofl:

    ඩිග්‍රිය, යුනිවසිටි එක අනුව පෙන්නන්න ඕන ගාන වෙනස් වෙනවා. මෙඩිකල් හරි ඉංජිනියරින් හරි කරන උන් කෝටි ගණන් පෙන්නපු උන් හිටියා. උන්ගේ ඩිග්‍රී එකට විතරක් $85000ක් විතර ගියා ඒ කාලේ. උන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ආපු අය නෙවෙයි හැබැයි. ඉගෙන ගත්ත ගෙදර ගියා.

    itin danatat ehemay machan,,

    awrudu 4kata laksha 40 gaane awruddata pennanna giyoth hitapan, 40*4.. budu ammo

    ඇයි මෙහ් ගොඩක් උන් කියන්නේ ස්ටුඩන්ට්ස්ල හින්ද තමා ඕස්ට්‍රේලියාව රන් වෙන්නේ අපි ගියාම මුන්ට තරු පෙනෙයි කියල?

    ehema katawak na ban,, 4-5 billion enne studentlagen,, a wagema podi, odd jobs yanne okkoma student ungen,,

    lat witarak newi, lat kiyanne cleaning wala ekak..

    cleaning awilla carpet cleaning, high dusting, car park cleaning, vac, car cleaning, outdoor cleaning..

    owa karanna ekek nathi wenawa,, restaurant duwanna widiyak nathi wenawa mokada wada krna okkoma chef helper, kitchen hand okkoma student la